Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

342 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Greyhound (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Greyhound (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 6
6.8 4 votes
Jul. 10, 2020United States91 Min.
Greyhound (2020) | අත්ලාන්තික් සාගරයේ සටන…

මේ චිත්‍රපටය චිත්‍රපට ශාලා වල තිරගත කරන්න නියමිතව තිබුනත් 2020 ආරම්භයේ පටන් පවතින කොරෝනා වසංගතය හේතුවෙන් එහි විකාශන අයිතිය ඇපල් ටීවී එකට හිමි උනා. ඉතින් නිසා වෙනදාටත් කලින් අපිට බලන්න පුළුවන් මට්ටමේ පිටපතක් ලැබිලා තියෙනවා. එහෙනම් මම පොඩ්ඩක් කතාවට පාදක උන විස්තර ටිකක් කියන්නම්. මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ 1955 නිකුත් වූ The Good Shepherd නමැති නවකතාවයි . එය ලියවී තිබෙන්නේ C. S. Forester අතින්. දෙවන ලෝක යුධ සමයේදී අත්ලාන්තික් සාගරය තුල සිදුවූ යුධ කටයුතු ගැන තමයි මේ මේ පොතෙන් කරුණු එලි දක්වනු ලැබුවේ. දෙවන ලෝක යුද්ධය ආරම්භයත් එක්ක ඇමෙරිකාව තම සහය මිත්‍ර පාර්ශව වූ එක්සත් රාජධානියට ලබා දීමත් එක්ක වෙළඳ නැව් ඇමෙරිකාව හරහා එංගලන්තය බලා පිටත් උනා. එත් ජර්මනිය මේ කටයුතු ව්‍යර්ථ කරන්න විවිධ උත්සාහයන් දැරුවා. විශාල වශයෙන් මේ නැව් සාගරය තුල විනාශ කරන්න ජර්මනිය ප්‍රමුඛ සතුරු පාර්ශව උත්සුක උනා. මේ හේතුව නිසාම අමෙරිකාවෙන් පිටත් වෙන වෙළඳ නැව් සඳහා ඇමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නැව් කණ්ඩායමක් ඉදිරියෙන් ගමන් කලා පරිවාර නැව් වල ආරක්ෂාව වෙනුවෙන්. ඉතින් එහෙම නැවක කතාවක් තමයි මේ ග්‍රේහවුන්ඩ් චිත්‍රපටයට පාදක වෙන්නේ.

අමෙරිකාවෙන් ගමන් ගන්න පරිවාර නැව් 37 කින් සමන්විත නැව් කණ්ඩායමක් එංගලන්තය කරා යන්න නාවික හමුදා ප්‍රහාරක නැව් 4කට පැවරෙනවා. ඒ නැව් හතරේ ප්‍රධානියා ග්‍රේහවුන්ඩ්. ඒ වගේම සහයට ඊගල්, ඩිකී සහ හැරී නමින් තවත් ප්‍රහාරක නැව් 3ක් මේ කණ්ඩායමට එකතු වෙනවා. මේ ගමනේදී අත්ලාන්තික් සාගරය තුලදී මේ කණ්ඩායමට හමුවෙන විශාලම බාධකය වෙන්නේ ජර්මානු සබ්මැරින් හෙවත් U-Boat යාත්‍රා විශේෂයි. ග්‍රේහවුන්ඩ් ප්‍රමුඛ කණ්ඩායමට එවැනි සබ්මැරින් කණ්ඩායමකට මුණ ගැහෙන්න සිදුවෙනවා. අපි බලමු ග්‍රේහවුන්ඩ් කොහොමද මේ බාධකය ජය ගන්නේ කියල. ඇත්තෙන්ම ටිකක් ප්‍රමාද උනා මේ උපසිරස කරාට වඩා හොඳයි සීමන් කෝස් එකක් කලානම් කියල හිතුනා. ඒ තරම් නාවික බාශාව. සමහර වචන නම් නාවිකයෝ භාවිතා කරන ඒවාට සමාන නැතුව ඇති. එත් නාවිකයෝ නොවෙන යට තේරෙන්න මම වචන භාවිතා කරල ඇති.

Subtiltes By

හසන්ත වික්‍රමරත්න
(Baiscopelk)
IMDb Rating 7 99,233 votes
Greyhound (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Greyhound (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Greyhound (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Greyhound (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Greyhound (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Director

Cast

Tom Hanks isCommander Krause
Commander Krause
Stephen Graham isCharlie Cole
Charlie Cole
Rob Morgan isCleveland
Cleveland
Josh Wiggins isTalker #1
Talker #1
Tom Brittney isLt. Watson
Lt. Watson
Will Pullen isTalker #3
Talker #3
Karl Glusman isEppstein
Eppstein
Chet Hanks isBushnell
Bushnell

Similar titles

Charlie’s Angels (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shamitabh (2015)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Killer: A Girl Who Deserves to Die (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sex Tape (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The A-Team (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jalsa (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ben 10: Destroy All Aliens (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
First Men in the Moon (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Reminiscence (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jurassic World (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hate Story IV (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Slender Man (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published