Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
Guardians of the Galaxy Vol. 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Guardians of the Galaxy Vol. 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
votes
Apr. 19, 2017USA137 Min.
Guardians of the Galaxy Vol. 2 (2017) | මන්දාකිනියේ ආරක්ෂකයෝ නැවතත්…. !

Marvel සමාගමේ සාර්ථක අති දැවැන්ත නිර්මාණයක් වූ Guardians of the Galaxy චිත්‍රපටයේ දෙවැනි කොටසයි. 2017 මැයි 05 වනදා තිරගත කිරිම ඇරඹූ මේ චිත්‍රපටය මේ වන විට Imdb ශ්‍රේණිගත කිරිමේ 8.0 අගයක් ලබාගෙන තිබෙනවා. විනාඩි 136 ක් පුරා දිවෙන මේ නිර්මාණය සදහා ඩොලර් මිලියන 200ක වියදමක් ගණන් බලා ඇති අතර ප්‍රදර්ශනය අරඹා පළවෙනි සතියේ වාර්ථාගත ආකාරයට ඇමරිකාවේ පමණක් මිලියන 146ක් උපයාගෙන තිබෙනවා. Box office වාර්ථා වලට හිමිකම් කියූ මේ චිත්‍රපටය මේවන විට ඩොලර් මිලියන 385ක දළ ආදායමක් ලබාගෙන තිබෙනවා. පසුගිය චිත්‍රපටිය හිතුවෙවත් නැති විදියට සාර්ථක වුන නිසා තමයි මේ දෙවැනි කොටසත් ඉක්මනින්ම නිකුත් කරලා තියෙන්නේ. ඒ වාගෙම කියන්න ඕනි මෙම චිත්‍රපටියත් පාදක වෙලා තියෙන්නේ Guardians of the Galaxy (1969) සහ Guardians of the Galaxy (2008) නමින් නිකුත් වූ Marvel Comic Book කීපයයි.

සුපුරුදු පරිදි කලින් චිත්‍රපටියේ වගේම මේ කතාවේ Chris Pratt, Peter Quill ලෙසින් ප්‍රධාන චරිතයට පණ පොවනවා. ප්‍රධාන නිලිය ලෙසින් පණ පොවන්නේ Avatar කතා මාලාවේත් ප්‍රධාන නිලිය ලෙසින් රගපෑ Zoe Saldanaය. ඒ වාගේම Smack Down තරුවක් වුන Dave Bautista, Drax ලෙසින්ද Fast & Furious 6 තුලින් ජනාදරයට පත් වූ Vin Diesel, Baby Groot චරිතයට හඩකවමින්ද The Hangover (2009) චිත්‍රපටියේ රගපෑ Bradley Cooper, Rocket චරිතයට හඩකවමින්ද මේ චිත්‍රපටයට දායක වෙනවා.

ඉතින් ඔයාලට මතක ඇතිනේ සැන්ඩාර් රොනන්ගේ තරහින් බේරාගත්තට පස්සේ, දැන් ගාර්ඩියන්ස්ලා දැන් වීරයෝ විදියට තමයි හැමෝම පිලිගන්නේ. ඉතින් ඒ නිසා එයාලට මන්දාකිනියේ එක එක තැන්වල වෙන ප්‍රශ්න විසදන්නත් යන්න වෙනවා. එහෙම ගියපු ගමනක් තමයි සෝවේරියන් ලෝකය ලොකු මෘගයෙක්ගෙන් බේරාගන්න ගියපු ගමන. ඉතින් එතනදි රොකට් පොඩි හොරකමක් කරනවා. අන්තිමේට ඉතින් සෝවේරියන්ලට හොද කරන්න වීරයෝ විදියට ගිහින් එයාලගේ හතුරෝ වෙලා එන්න තමයි මෙයාලට වුනේ. ඔය අතරේ කණ්ඩායමේ නායකයා ස්ටාර් ලෝර්ඩ් එහෙමත් නැත්නම් පීටර් ක්විල්ගේ පරම්පරාව මොකක්ද එයාගේ තාත්තා කවුද කියලා හොයාගන්න මෙයාලට අවස්ථාවක් ලැබෙනවා. හැබැයි ඉතින් ඒ ගමන ලේසි වෙන්නේ නෑ. ඒ වගේම එයාලා හිතපු දේවල් වෙන්නෙත් නෑ. මීට වඩා නම් වැඩි විස්තරයක් මම ඔයාලට කියන්නේ නෑ. ඔයාලම බලලා තිරණය කරන්න මන්දාකිණියේ ආරක්ෂකයන් මේ සැරේ මන්දාකිනිය ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා… .

Subtiltes By

කවිඳු ගිම්හාන් (පැතුම්)
(Baiscopelk)
IMDb Rating 7.6 604,559 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

James Gunn
Director

Cast

Chris Pratt isPeter Quill / Star-Lord
Peter Quill / Star-Lord
Dave Bautista isDrax the Destroyer
Drax the Destroyer
Vin Diesel isBaby Groot (voice)
Baby Groot (voice)
Bradley Cooper isRocket (voice)
Rocket (voice)
Michael Rooker isYondu Udonta
Yondu Udonta
Sylvester Stallone isStakar Ogord
Stakar Ogord

Similar titles

MGR Magan (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Arjun Patiala (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Misfits (2021)Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Men in Black (1997)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Princess Switch 3 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Imaikkaa Nodigal (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jayeshbhai Jordaar (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thalainagaram 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
R… Rajkumar (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ted 2 (2015) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • Geeth April 27, 2023 Reply

    Teligram download nane meka

    • Cinesubz April 28, 2023 Reply

      Dan ganna pulwuan. 480/720p add kala

  • T. June 13, 2023 Reply

    vol.3 nadda 😶‍🌫

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published