Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 720p
  • Player 04 480p
  • Player 04 720p
Hansan: Rising Dragon (2022) Sinhala Subtitles

Hansan: Rising Dragon (2022) Sinhala Subtitles

Your rating: 10
8.3 7 votes
Jul. 27, 2022Sri Lanka130 Min.
Hansan: Rising Dragon (2022) Sinhala Subtitles | “මුහුදු රකුසා” | සිංහල උපසිරැසි සමඟ

(Hansan: Rising Dragon (2022) Sinhala Subtitles)  (Hansan: Rising Dragon (2022) Sinhala Sub)

IMDb -6.7/10
MDL-8/10
Rotten Tomatoes-63%
Google Users-94%
Released Date: 2022 Julu 27 (South Korea)
Director: Kim Han-min
Budget: : ₩31.2 billion
Box office: US$53.7 million
Languages: korean,japanese
Music : Kim Tae-seong
Distributed by: Lotte Entertainment

මේ ෆිල්ම් එක පටන් ගන්නෙ 1592 ජූනි මාසෙදි සචියොන් වල මුහුදෙ තිබ්බ සටනෙන් මාසෙකට පස්සෙ ජොසොන් වල ඉන්න යී සුන්-සින් කියන අණදෙන නිලධාරීතුමාගෙ හමුදාවට අයත්  මෙකුරබුනෙ එහෙමත් නැත්නම් බොක්කයිසන් කියන නැව ජොසොන්,බුසාන් වල තියෙන ජපන් නාවික හමුදා කඳවුර විසින් පැහැර ගත්තට පස්සෙ ඒ නැව කොයි වගේ එකක්ද කියලා පරික්ශා කරලා බලන්න වකිසාකා යසුහාරු කියන නිලධාරීතුමා ජොසොන්,බුසාන් වල තියෙන ජපන් නාවික හමුදා කඳවුරට පැමිණීමත් එක්ක.

ඇත්තටම බොක්කසයින් කියලා අදහස් කරන්නෙ ජපන් මිත්‍යා විශ්වාස වලට අනුව නම් මුහුදු රකුසා කියන එකයි.මේ බොක්කසයින් එහෙමත් නැත්නම් මෙකුරබුනේ කියන නැවත් එක්ක යුද්ධ කරලා ඒ යුද්ධෙන් පැරදිලා තමන්ගෙ ජීවිතේ බේරගෙන ආපහු ආපු සමහර ජපන් හමුදාවෙ ඉන්න අය මේ නැව ගැන විස්තර කරන විදියට ඒක ඇත්තටම ගොඩක් භයානක නැවක්.ඒත් දැන් මේ නැව ජපන් නාවික හමුදා විසින් පැහැරගෙන ගිහින් තියෙන නිසා  යී සුන්-සින් කියන අණදෙන නිලධාරීතුමාට ඔවුන් මේ ජපන් හමුදාවත් එක්ක ඊලඟට මුහුණ දෙන යුද්ධයට මේ බොක්කයිසන් කියන නැව පාවිච්චි කරන්න බැරි වෙන නිසා එතුමා ඒ වෙනුවට කිසිම කෙනෙක් අහලවත්,දැකලවත් නැති අළුත් යුධ උපක්‍රමයක් නිර්මාණය කරනවා.

ඉතින් අපි බලමු යී සුන්-සින් කියන අණදෙන නිලධාරීතුමාට ඔවුන් මේ ජපන් හමුදාවත් එක්ක ඊලඟට මුහුණ දෙන යුද්ධෙදි එතුමා නිර්මාණය කරන අළුත් යුධ උපක්‍රමය පාවිච්චි කරන්නෙ කොහොමද කියලා.ඒ වගේම මේ ෆිල්ම් එක අවසානයෙදි අපිට එතුමාගෙ මේ නව යුධ උපක්‍රමය කොයි තරම් දුරට සාර්ථක වෙනවද නැද්ද කියන එක ගැනත් දැන  ගන්න පුළුවන්.ඒනිසා මම ඔයාල හැමෝටම කියනවා මේ ෆිල්ම් එක අවසාන වෙනකන්ම බලන්න කියලා

Subtiltes By

උමේෂා සවන්දි
(Cinerulk)
IMDb Rating 6.7 683 votes
Hansan: Rising Dragon (2022) Sinhala Subtitles
Hansan: Rising Dragon (2022) Sinhala Subtitles
Hansan: Rising Dragon (2022) Sinhala Subtitles
Hansan: Rising Dragon (2022) Sinhala Subtitles
Hansan: Rising Dragon (2022) Sinhala Subtitles
Hansan: Rising Dragon (2022) Sinhala Subtitles
Hansan: Rising Dragon (2022) Sinhala Subtitles
Hansan: Rising Dragon (2022) Sinhala Subtitles
Hansan: Rising Dragon (2022) Sinhala Subtitles
Hansan: Rising Dragon (2022) Sinhala Subtitles

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Kim Han-min
Director

Cast

Park Hae-il isAdmiral Yi Sun-shin
Admiral Yi Sun-shin
Byun Yo-han isWakisaka Yasuharu
Wakisaka Yasuharu
Ahn Sung-ki isEo Yeong-dam
Eo Yeong-dam
Son Hyun-joo isWon Gyun
Won Gyun
Kim Sung-kyun isKato Yoshiaki
Kato Yoshiaki
Kim Hyang-gi isJeong Bo-reum
Jeong Bo-reum
Ok Taec-yeon isIm Jun-yeong
Im Jun-yeong
Gong Myoung isYi Eok-gi
Yi Eok-gi
Park Ji-hwan isNa Dae-yong
Na Dae-yong

Similar titles

Minamata (2020) Sinhala Subtitles | [සිංහල උපසිරැසි සමඟ]
Paradise Highway (2022) Sinhala Subtitles | “ලයිලා වෙනුවෙන්..” | සිංහල උපසිරැසි සමඟ
Unstoppable (2010) Sinhala Subtitles | නොහැක්කක් නොමැත…[සිංහල උපසිරැසි සමඟ]
Selfie (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hostage: Missing Celebrity (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Quiet Girl (2022) Sinhala Subtitles
Goodbye (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mythica: The Iron Crown (2016) With Sinhala Subtitles
High Risk (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ramarjuna (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Town (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aadukalam (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • dhanuka October 10, 2022 Reply

    mystery film tikak dannako

  • imantha October 10, 2022 Reply

    mystery film tikak dannako

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published