Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Heads & Tales (2021) | කාන්තා හිංසනය

සායි ක්‍රිශ්නන් විසින් අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එක 2021 වසරේ නිකුත් වූ තෙලිඟු ෆිල්ම් එකක්. මෙහිදී දිව්‍යා ශ්‍රීපාදා, ශ්‍රී විද්‍යා මහර්ශි, ශ්‍රීවිද්‍යා, සුනිල් යන අය රංගනයෙන් දායක වී ඇත.
කතාව ගැන කිව්වොත්,
අනීෂා කියන්නේ විවාහ ගිවිසගත් නිළියක් වන අතර ඇගේ නළුවා විසින් පහත් කොට සැලකීමට හා අපයෝජනයට ලක් වූ නිළියකි. මංගා කියන්නේ පොලිස් කොස්තාපල්වරියක් වන අතර, ආර්ථික දුෂ්කරතා සහ ඇගේ සැමියාගේ නොහොබිනා හැසිරීම යන දෙකටම මුහුණ දෙන කාන්තාවක්.
ආරම්භයේදී ශ්‍රුතිගේ තත්වය යහපත් බව පෙනුනද කතාව ඉදිරියට යද්දි අපට ඇයගේ අමිහිරි අත්දැකීමද දැකගන්න පුළුවන්. ඔවුන්ගේ ජීවිතවල ඉන්න පිරිමි සහ ඔවුන්ගේ හැසීරීම මත මහත් ගැටළු වලට මුහුණ දෙන කාන්තාවන් තුන්දෙනෙක්ගේ කතාවක් තමයි මේක.
ඉතින් මේ කතාව කොහොමද කියලා ඔයලාම බලලා කියන්නකෝ.

Comments