Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Her (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Her (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8 1 vote
Dec. 18, 2013United States126 Min.
Her (2013) | මිනිසෙකුට පෙම් බැඳි කෘතිම බුද්ධිය

අපිත් ඉතින් මෙහෙයුම් පද්ධති වලට ආදරෙයි තමයි නමුත් මේ පද්ධතිය ඇවිල්ලා සුපිරි කෘතිම බුද්ධියක්. එය කාන්තා කටහඬක් සහ කාන්තා පෞරුෂයක් සහිත එකක්. එය තමාව හඳුන්වාගන්නේ සමන්තා යන නමින්. තියඩෝ කියන්නේ විවාහය දෙදරා ගිය තනිකඩයෙක්. ඔහු ඒ පිළිබඳව බොහොම දුකින් කල් ගෙවනකොට අහම්බෙන් වගේ තමයි මේ මෙහෙයුම් පද්ධතිය මිලට ගන්නේ. ඒ තනිකඩ බව නිසාම ඔහු ඒ කාන්තා කටහඬට ඇලුම් කරනවා. ඔහු සමන්තාගේ හැකියාවන්ට සහ මානසිකව දියුණුවට වශී වෙනවා. සමන්තාද හැකි සෑම විටම ඔහුට කතා කරමින්, උදවු කරමින්, ඔහුව හිනා ගස්සවමින් බොහෝම කුළුපගව කටයුතු කරනවා. මෙලෙස ආශ්‍රය කරනවිට නොදැනුවත්වම දෙදෙනා එකිනෙකාට පෙම් බඳිනවා. තියඩෝ-සමන්තා පෙම් පලහිලව්ව ඔන්න ඔහොමයි පටන් ගන්නේ.

චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ පිටපත Spike Jonze. මෙහි සමන්තාගේ කටහඬට පණ පොවන්නේ සුපිරි නිළි ස්කාලට් ජොහැන්සන්. පට්ටම වොයිස් එකක්. 2013 වසරේ දෙසැම්බර් ප්‍රදර්ශනය ආරම්භ වුණ මෙම චිත්‍රපටිය එම වසරේ හොඳම චිත්‍රපටිය ලෙස NBR සම්මාන උළෙලේදී තේරී පත් වුණා. දෙවැනි තැන ලබා ගෙන තිබුණේ 12 years a slave චිත්‍රපටය. තවද, 2014 ඇකඩමි සම්මාන උලෙළේ දී හොඳම පිටපත සහ හොඳම තිර රචනය වෙනුවෙන් ඔස්කාර් සම්මානය හිමි කරගත්තා. මේ ආකාරයට හොඳම නිළිය (ස්කාලට් ජොහැන්සන්), හොඳම පිටපත, හොඳම තිර රචනය ආදී වශයෙන් කියාගෙන ගියොත් තව ජයග්‍රහණ 40 ක් විතර තියෙනවා කියන්න. ඊට අමතරව 58 වතාවක් සම්මාන සඳහා යෝජනා වෙලා තිබෙනවා. ශ්‍රේණි ගත කිරීම් අනුව හොඳම චිත්‍රපටි 250 අතරටත් මෙය ඇතුළත් වෙනවා.

මේ කතාව 2025 වෙන දෙයක් හැටියට තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. ඇත්තටම ඉතින් ඉස්සරහට මේ වගේ දේවල් වෙන්න බැයිද කියලත් කතාව බලද්දී හිතෙනවා. ඒ නිසයි මේ කතාව විද්‍යා ප්‍රබන්ධයක් ලෙසත් අර්ථ දැක්වෙන්නේ. මේ ආදරේ කොයි විදියකින් අවසන් වෙයිද කියලා ඔයාලා කතාව බළලාම දැනගන්න. බලලා නිවී සැනසිල්ලේ හිතන්න, මේ ආදරෙත් ඔබේ ආදරෙත් අතර ඇති වෙනස කුමක්ද කියලා…ලොකු දෙයක් වැටහේවි. ජයවේවා!

Subtiltes By

ඉන්ද්‍රජිත් උදය කුමාර
(Baiscopelk)
IMDb Rating 8 616,642 votes
Her (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Her (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Her (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Her (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Her (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Her (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Her (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Her (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Her (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Her (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Spike Jonze
Director

Cast

Joaquin Phoenix isTheodore Twombly
Theodore Twombly
Scarlett Johansson isSamantha (voice)
Samantha (voice)
Rooney Mara isCatherine Klausen
Catherine Klausen
Olivia Wilde isBlind Date
Blind Date
Portia Doubleday isSurrogate Date Isabella
Surrogate Date Isabella
Spike Jonze isAlien Child (voice)
Alien Child (voice)
Bill Hader isChat Room Friend #2 (voice)
Chat Room Friend #2 (voice)

Similar titles

My Name Is Loh Kiwan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Accidental Spy (2001)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spy Kids: Armageddon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaalangalil Aval Vasantham (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Street Dancer 3D (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lady Vengeance (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pippa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Passengers (2008)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ=
The The Lion King (1994) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaththi (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangnam Zombie (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published