Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
Hippi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Hippi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
3 2 votes
Jun. 06, 2019India143 Min.
Hippi (2019) (18+) | ආදරේත් කියන්නෙත් වේදනාවම තමයි !

2019 වසරේ ජූනි මාසයේ සිට තිරගත වීම අරම්භ වුන Action/Rom-com ගනයට අයත් සලරුවක උපසිරස අරගෙන ආව.. imdb අගයේ 6.9 ලබා ඇති මෙම සලරුවට ගූගල් පරිශීලක මනාප 82% ක් හිමිවෙලා තියනවා, පසුගිය වසරේ තිරගත වුන RX100 චිත්‍රපටයේ රංගනයෙන් දායක වුන Kartikeya මෙම චිත්‍රපටයේත් ප්‍රදාන චරිතය රඟදක්වනවා, ඒ වගේම Digangana Suryavanshi,Vennela Kishore, ඇතුලු තවත් බොහෝ පිරිසක් මෙම චිත්රපටයට රංගනයෙන් දායක වෙලා තියනවා,

කතාව ගැන කියනවනම් හිප්පි කියන්නෙ සෙල්ලක්කර ආදරවන්තයෙක්, තමන්ගෙ ගැහැනු ළමයත් එක්ක සවාරියක් යන අතරෙදි ගැහැනු ළමයෙක් මුණ ගැහෙනවා, ඉතින් කොහොමහරි හිප්පිට පුලුවන් වෙනවා එයත් එක්ක සම්බන්ධයක් ගොඩ නගා ගන්න, හැබැයි ඉතින් එතනින් එහාට සම්බන්ධය පවත්වාගෙන යන එකනම් ලේසි වෙන්නෙ නෑ.. හිප්පිගෙ ජීවිතේට ඊලඟට මොනව වේවිද,දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා,

Subtiltes By

රසල් විරංග
(Cinerulk)
IMDb Rating 4.9 149 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Similar titles

A Walk in the Clouds (1995)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yevadu (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guru (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Change-Up (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Blonde (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nitham Oru Vaanam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Aa (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
ABCD: American-Born Confused Desi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arjun Reddy (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Medium (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jabariya Jodi (2019) Sinhala Subtitles
Manmadhudu 2 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published