Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1694 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 04 480p
  • Player 04 720p
Homestay (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Homestay (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.0 1 1 vote
Oct. 25, 2018Thailand136 Min.

Homestay (2018) | ආත්මීය සිහිනය හෙවත් අනුන්ගේ ගෙදර

වැරදිල හරි මැරිච්ච මනුස්සයෙකුට පණ ආවොත් කොහොමද… නෑ නෑ මෙහෙම ගමුකො ඔයාට වෙන කෙනෙක්ගෙ ජීවිතේක ජීවත් වෙන්න වුණොත්..

අපි දැන් චිත්‍රපටිය පැත්තට යමුකො. මූලිකව ඉතිං මේකට imbd 7.5 අගයක් හිමිවෙලා තියෙනවා. එතකොට අධ්‍යක්ෂක නිෂ්පාදක නළු නිළි සෙට් එක චූන් පාන් වගේ නම් ටිකක් තියෙන්නෙ මට කියවගන්නත් බෑ මේක තායිලන්ත චිත්‍රපටයක් නිසා. ඒව වැඩක් නෑ.. තායිලන්ත චිත්‍රපටිකරුවො හරි දක්ෂයි අමුතුම සංකල්පවලින් අතත්‍ය යථාර්ථයක් හදන්න.

මින් නැත්තම් ටැරඩොන් චන්ද්‍රසේන් (චන්ද්‍රසේන නෙමේ ඈ😂) සියදිවි හානි කරගෙන මැරෙනවා. ඊට පස්සෙ මේ බොඩි එක මෝචරියෙ තියෙද්දි පණ එනවා. ඒ පණ එනකොට මේකෙ ඉන්නෙ මින් නෙමේ වෙන ආත්මයක්. මේ ආත්මයට දින සීයක් දෙනවා, ඒ දින සීය ඇතුලත රහස් පරීක්ෂක ඩියුටියක් ලැබෙනවා. ඒ තමයි මින් සියදිවි හානිකරගත්තෙ කවුරු නිසාද කියල හොයාගන්න එක

උත්තරේ දෙන්න පුලුවනුත් එකපාරයි.
තව කොන්දේසි කීපෙකුත් තියෙනවා.

මෙයා උත්තරේ දේවිද, ඒ කාලෙදි මොනා වේවිද…

හෝම්ස්ටේ කියන්නෙ තාවකාලිකව දින කීපයකට අනුන්ගේ නිවසක් තමන්ගේ වගේ පරිහරණය කරන එක.

එහෙනම් ෆිල්ම් එක බලලම කමෙන්‍ට් එකක් දෙන්නකෝ.

Subtiltes By

රුචික ලියනගේ (රුකා)

(Baiscopelk)

IMDb Rating 7.2 1,495 votes
Homestay (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Homestay (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Homestay (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Homestay (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Homestay (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Homestay (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

The Prestige (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jurassic World Dominion (2022) Sinhala Subtitles | ”මහා ව්‍යසනයකින් සිව් වසකට පසු නැවතත්….” | සිංහල උපසිරැසි සමඟ
Don’t Move (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fidaa (2017) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Infinitum: Subject Unknown (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Three Musketeers: D’Artagnan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Haunting in Venice (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Last Man Down (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vaazha: Biopic of a Billion Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Babylon (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
M.S. Dhoni: The Untold Story (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Talvar (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published