Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 480p | 720p |1080p
  • Player 02 480p | 720p |1080p
  • Player 03 480p | 720p |1080p
Jurassic World Dominion (2022) Sinhala Subtitles | ”මහා ව්‍යසනයකින් සිව් වසකට පසු නැවතත්….” | සිංහල උපසිරැසි සමඟ

Jurassic World Dominion (2022) Sinhala Subtitles | ”මහා ව්‍යසනයකින් සිව් වසකට පසු නැවතත්….” | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
votes
Jun. 01, 2022United States147 Min.
The epic conclusion of the Jurassic era.

Jurassic World Dominion (2022) Sinhala Sub
Jurassic World Dominion (2022) Sinhala Subtitle
Jurassic World Dominion (2022) Sinhala Subtitles

Jurassic World Dominion (2022)

ලොක්වුඩ් වතුයායේ සිදුවීමෙන් සහ Isla Nublar හි මහා විනාශකාරී ගිනිකඳු පිපිරීමෙන් වසර හතරකට පස්සේ වඳවෙලා ගියපු ඩයිනෝසරයන් නිදහසේ පෘථිවියේ සැරිසරනවා..ඒ වගේම මේ අතරෙදි ආක්‍රමණශීලී විශේෂ පාලනය කිරීමේ ගෝලීය ප්‍රයත්න මධ්‍යයේ, Biosyn Genetics ඉතාලියේ ඩොලමයිට් කඳුකරයේ ඩයිනොසෝර සංරක්ෂණ ආයතනයක් ස්ථාපිත කරනවා. එහිදී ඔවුන් ප්‍රවේණි විද්‍යා පර්යේෂණ සිදු කරන්නේ පේන විදිහට පෙරළිකාර ඖෂධ යෙදුම් සොයමින්..

Claire Dearing, Zia Rodriguez, සහ Franklin Webb තවමත් Dinosaur Protection Group සමඟ සිටින අතර නීතිවිරෝධී ඩයිනොසෝර අභිජනන ස්ථාන විමර්ශනය කරන අතර Claire ගේ සහකරු වන Owen Grady, අයාලේ යන ඩයිනෝසෝරයන් නැවත ස්ථානගත කිරීමට උදව් කරමින් wrangler ලෙස කටයුතු කරනවා..ක්ලෙයාර් සහ ඕවන්, බෙන්ජමින් ලොක්වුඩ්ගේ ජෛව ජානමය මිනිබිරිය වන 14 හැවිරිදි මෙයිසි ලොක්වුඩ් රහසිගතව ඇති දැඩි කරනවා..ඒත් එක දවසක මේ රහස තවදුරටත් රහසක් විදිහට තියාගන්න මෙයාලට බැරි වෙනවා….එහි ප්‍රතිඵලයක් විදිහට මෙයිසිව පැහැරගැනීමකට ලක්වෙනවා…ඒ කවුද කියලා නම් මං කියන්නෙ නෑ….එතැන ඉදන් තියෙන්නේ ක්ලෙයා යි ඔවනුයි මෙයිසිව හොයාගෙන යන ගමන….

මේ අතරේ තවත් එක් ප්‍රදේශයක විකෘති හා මේ වන විට වඳවී ගිය DNA සහිත පළගැටි උවදුරක් පැතිර යනවා..මේ ගැන හොයන්නෙ සත්ත්ව විද්‍යාඥයකු වන එලී සැට්ලර්….එයාට මතුවෙන පොඩු සැකයක් දිගේ මෙයා මේ ගැන හොයාගෙන යනවා…ඒකට එයාගෙ පරණ යාළුවෙකුත් හවුල් කරගන්නවා….

තැන් දෙකකින් පටන් ගන්න මේ කතාන්දර කොහෙන් කෙළවර වේවිද…මේ දෙකට මොකක් හරි සම්බන්ධයක් තියෙනවාද…ඒ වගේ දේවලට උත්තර දැනගන්න වෙන්නෙ ඉතින් චිත්‍රපටය බැළුවොත් තමයි ඉතින්…?

SSubtitles By

Subtiltes By

Jurassic World Dominion
(PG-13)
IMDb Rating 5.9 72,953 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Cast

Chris Pratt isOwen Grady
Owen Grady
Bryce Dallas Howard isClaire Dearing
Claire Dearing
Laura Dern isDr. Ellie Sattler
Dr. Ellie Sattler
Jeff Goldblum isDr. Ian Malcolm
Dr. Ian Malcolm
Sam Neill isDr. Alan Grant
Dr. Alan Grant
DeWanda Wise isKayla Watts
Kayla Watts
Mamoudou Athie isRamsay Cole
Ramsay Cole
Isabella Sermon isMaisie Lockwood
Maisie Lockwood
Campbell Scott isLewis Dodgson
Lewis Dodgson
BD Wong isDr. Henry Wu
Dr. Henry Wu

Similar titles

Talk to Me (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Secret Life of Pets (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Below Zero (2021) Sinhala Subtitles
The Equalizer 2 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
X-Men: The Last Stand (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
An Unfinished Life (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sema Thimiru (2021) AKA Pogaru Sinhala Subtitles
Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Divine Fury (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kites (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rock Dog (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Four Brothers (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(29) comments

  • Tharuki July 11, 2022 Reply

    Download krnn bane

    • Cinesubz July 11, 2022 Reply

      download wada. ayema check karanna

  • Lasal July 12, 2022 Reply

    wada na

    • Cinesubz July 12, 2022 Reply

      download wada karanwa ayema try karanna

  • Lasal July 12, 2022 Reply

    download wenne ne

    • Cinesubz July 12, 2022 Reply

      download wada karanwa ayema try karanna

  • Upul Sampath July 12, 2022 Reply

    Host eka wada ne ..server not working

    • Cinesubz July 12, 2022 Reply

      download wada karanwa ayema try karanna

  • Nimesh July 12, 2022 Reply

    Download krnn bane

    • Cinesubz July 12, 2022 Reply

      download wada karanwa ayema try karanna

  • leo July 12, 2022 Reply

    thanx cinesubz

  • Gaya July 13, 2022 Reply

    Not download

    • Cinesubz July 15, 2022 Reply

      dan ganna link haduwa

  • Adeesha Fernando July 14, 2022 Reply

    hi

  • Adeesha Fernando July 14, 2022 Reply

    kohomada me vage movie ekata sub eka add karanne

  • Warna July 15, 2022 Reply

    ganna be,lin weda ne,user name & password illanawa

    • Cinesubz July 17, 2022 Reply

      ayee try karanna bro
      Download link 01/02/03 thunama balanna

  • Kavi July 17, 2022 Reply

    Sudda. Maara case ekk. Dn lagakadi idan Oya daana film TV eke play krddi. Sounds vada karan ne na. Bn 😪

    • Cinesubz July 17, 2022 Reply

      film eke nama kiyanna check karanm

      • Kavi July 17, 2022 Reply

        Jurassic world 22

        • Cinesubz July 17, 2022 Reply

          ehema kawurth complain ekk awith na bn oya film eka gana.
          aye downlaod karala balannko

          • Kavi July 18, 2022

            hari machn mn balnnm

  • Kavi July 17, 2022 Reply

    Lagadi KGF baluwa Awlk une . na dn thamaa Oya case eka awe. Tv/ phone eke awlk newe

  • Milan August 4, 2022 Reply

    Thanks for the movie and sub

  • Nelith Jayasinghe August 18, 2022 Reply

    Man dakka hodama movie Site eka oi. well done kollo

    • Cinesubz August 19, 2022 Reply

      Thanks BRo ❤🔥

  • kevi August 30, 2022 Reply

    mt hambuna hodm site ekak. good job guys….

    • Cinesubz August 30, 2022 Reply

      elama,apith ekkama inna

  • darshana December 9, 2022 Reply

    pattama web site ekak .me site eka hoya ganna kalin patta gemak dunne film balanna . thanks

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published