Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

5090 Views
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Hot for Teacher (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Hot for Teacher (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Your rating: 10
7.5 15 15 votes
Nov. 16, 2006South Korea109 Min.

Hot for Teacher (2006) | සිහිනය ඔබයි (18+)

ඉතින් මේක කොරියන් චිත්‍රපටයක්… ටිකක් කොමඩියට බර චිත්‍රපටයක්. මේකයි කතාව. පිරිමිලමයින්ගේ උසස් පාසලකට එනවා ලස්සන පුහුණු ගුරුවරියක්. ඉතින් මෙයා හරි ලස්සනයි. හුරුබුටියි. මේ පුහුණු ගුරුවරියට අභියෝගයක් භාරගන්න වෙනවා, පාසලේ වාර්ෂිකව පවත්වන උත්සවයක් සම්බන්ධයෙන්. ඉතින් මේ පාසැල කතෝලික පාසලක් නීති එහෙම ගොඩක් තදයි. ඉතින් මෙයාගේ උදව්වට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. හැබැයි තුන්දෙනාම තුන්ආකාරයි. තුන් දෙනාම එක එක්කෙනාට හොරෙන් හිතින් මේ පුහුණු ගුරුවරියට ආදරය කරනවා. ඉතින් මේ පුහුණු ගුරුවරිය පාසලේ සාම්ප්‍රදායික ක්‍රමයෙන් එලියට ගන්න පොඩි උත්සාහයක් ගන්නවා. මේ පුහුණු ගුරුවරිය ගැන නිතරම අවධානයෙන් ඉන්න කෙනෙකුත් ඉන්නවා. එයා තමයි පාසලේ විනය භාර ගුරුතුමා. ඉතින් මෙයත් පොඩි ට්‍රයි එකක් දෙනවා මේ පුහුණු ගුරුවරිය සෙට් කරගන්න. මේක බලද්දී මගේ යාළුවන්ට ඔයාලගේ පාසල් කාලේ කරපු ඔක්කොම නසරාණි වැඩ මතක්වෙයි. මේ චිත්‍රපටය ඇතුලේ ගොඩක් රසවත් සිද්ධි තියෙනවා.

ඉතින් මේ පුහුණු ගුරුවරියට පොඩි පොඩි කරදරවලටත් මුහුණදෙන්න වෙනවා. මේ පුහුණු ගුරුවරිය නිසා නිසා මේ පාසලේ ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා. ඉතින් ඒ කොහොමද කියල බලන්න ඔයාලට මේ චිත්‍රපටිය බලන්න වෙනවා.

මේක IMDb චාට් එකේ 6.1 රේටින් ගත්ත චිත්‍රපටයක්.

Subtiltes By

තුෂාර සංජීව බණ්ඩාර

(Baiscopelk)

IMDb Rating 5.8 1,038 votes
Hot for Teacher (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Movie Quality

DVDRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Kim Yoo-sung
Director

Cast

Kim Sa-rang isEom Ji-young
Eom Ji-young
Ha Seok-jin isKim Tae-yo
Kim Tae-yo
Park Jun-gyu isJae-sung
Jae-sung
Haha isAhn Myeong-seop
Ahn Myeong-seop
Park Chul-min isAhn Do-min
Ahn Do-min
Shin Hyun-joon isJae-sung's Father
Jae-sung's Father
Kim Won-hee isJae-sung's Mother
Jae-sung's Mother

Similar titles

Superboys of Malegaon (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alludu Seenu (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cook Up a Storm (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Polite Society (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saroj Ka Rishta (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Pope’s Exorcist (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fight Club (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tall Girl (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Saravanan Irukka Bayamaen (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sadha Nannu Nadipe (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Big Stan (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aanandam (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

🔞 Adults only Movie 🔞

මෙම චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් හා දර්ශන ඇතුලත් විය හැක.

Closing in 10 seconds