Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 720P
  • Player 05 480P
  • Player 05 720P
Howling Village (2019) Sinhala Subtitles

Howling Village (2019) Sinhala Subtitles

Your rating: 0
10 2 votes
Feb. 07, 2020Japan108 Min.
Howling Village (2019) Sinhala Subtitles | “අබිරහස් උමඟ” | සිංහල උපසිරැසි සමඟ

Howling Village (2019) Sinhala Sub
Howling Village (2019) Sinhala Subtitle
Howling Village (2019) Sinhala Subtitles

සුබ දවසක් කියලා පිලිගන්නවා හැමෝවම ඉතින් මේ මගේ පලවෙනි උපසිරැසිය මං ඒකට තෝරගත්තෙ 2019 තිරගත වුනු IMDb අගය 5.2 වුනු ඒ විතරක් නෙවෙයි කුණු තක්කාලි අගය 66 % උනු සුපිරි හොරර් ෆිල්ම් එකක්…හොරර් කිව්වට මේකේ විද්‍යාත්මක පැතිකඩකුත් තීනවා…ඉතින් මේක අද්‍යක්ශණය කරලා තීන්නෙ The Ring , The gurdge වගේ සුපිරි හොරර් ෆිල්ම් කරපු ටකාශි ඉමන්සුයි..

ඉතින් කතාව පැත්තට පොඩ්ඩක් යං…

සොහොයුරා අතුරුදහන් වීමෙන් පසු, තරුණ මනෝවිද්‍යාඥයෙක් සහෝදරයාව අන්තිම පාරට දැකපු තැන වෙන   හොල්මන් සහ ශාප ලත් අඩවියක් වන “හව්ලිං විලේජ් ” ( කෑගහන ගම ) ගමට එනවා …ඉතින් මේකෙ කියවනවනම් ලොකු විස්තරයක් තීනවා ජපන් ෆිල්ම් බලලා නැති අයට අලුත් අත්දැකීමක් වෙයි..හොලිවුඩ් වලට වඩා ටිකක්…හොරර් ගතිය දනාත්මකයි …ඉතින් මගේ පලවෙනි උපසිරැසිය මේ පොඩි පොඩි අඩුපාඩු තිබ්බොත් ගනන් ගන්න එපා කියලත් කියනවා එහෙනන් ගිහින්

Subtiltes By

සිතුම් දිල්මිත්
(Cinerulk)
IMDb Rating 4.9 979 votes
Howling Village (2019) Sinhala Subtitles
Howling Village (2019) Sinhala Subtitles
Howling Village (2019) Sinhala Subtitles

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Ayaka Miyoshi isKanae Morita
Kanae Morita
Ryota Bando isYuma Morita
Yuma Morita
Rinka Otani isAkina Nishida
Akina Nishida
Tsuyoshi Furukawa isKenji Narimiya
Kenji Narimiya
Hina Miyano isMaya Kagoi
Maya Kagoi
Renji Ishibashi isHayato Nakamura
Hayato Nakamura
Reiko Takashima isAyano Morita
Ayano Morita
Masanobu Takashima isAkira Morita
Akira Morita

Similar titles

Don’t Worry Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thadam (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hatchet 3 (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Men (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
36 Farmhouse (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Talk to Me (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Detective Chinatown (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kantara (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Eye (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Night of the Hunted (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Texas Chainsaw Massacre (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gaslight (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Amesh October 9, 2022 Reply

    Wena movie ekak ne download wenne

    • Cinesubz October 9, 2022 Reply

      ane sorry bro.
      dan hari
      link Update kala

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published