Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

IB 71 (2023) | පෙරමුණු දෙකක යුද්ධය

 

1971 ඉන්දියා-පකිස්තාන යුද්ධයේ ඓතිහාසික ජයග්‍රහණය හෙළිදරව් කරමින්, ඉන්දියාවේ විශාලතම ඔත්තු මෙහෙයුමේ නොකියූ කතාව

පාකිස්ථානයේ ගාසි ප්‍රහාරයේ දිය යට සටනේ පරාජයට මුහුණ දීමෙන් පසු චීනය සමඟ එක්ව ඉන්දියාවට තවත් ප්‍රහාරයක් එල්ල කිරීමට චීනය සැලසුම් කරනවා .ඉන්දීය බුද්ධි කාර්යාංශයට කියන විදියට  ඉදිරි දවස්  දහය තුළ ඉන්දියාට ගුවන් ප්‍රහාරයක් එල්ල වන බව එයලා හොයා ගන්නවා. Dev එක් බුද්ධිමත් නියෝජිතයෙකු රහසිගත ලියකියවිලි කිහිපයක් සමඟ පාකිස්තාන හමුදා කඳවුරෙන් පැනලා යන්න පුලුවන් වෙනවා .

අනෙක් අතට පාකිස්තානය ඔවුන්ගේ මෙහෙයුම එතෙක් ඉදිරි දින දහය සඳහා ඉන්දියාවට ප්‍රහාර එල්ල නොකිරීමට වගබලා ගන්නවා , මෙි තොරතුරු එක්ක දැන ගන්නවා ලොකු මෙහෙයුමක් තියෙනවා කියලා ඉන්දියාවට විරුද්දව දෙවි මෙකට සුලසුමක් හදනවා එ පකිස්තානය වෙන් කරන්න හමුදා නිතිය යටතේ එකට ගුවන් යානයක් පැහැර ගන්න වෙනවා මෙි කතාව සත්‍ය සිදුවිමක් බංගලා දේශය නිර්මානය වෙන්න මෙකත් හෙතුවක් වෙනවා කතාව බලලාම රස විදින්න හැම‍ොටම ජය …
මම පියුමාල්.

Comments