Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Immortals (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Immortals (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 1 vote
Nov. 10, 2011United States110 Min.
Immortals (2011) | දෙවියන්ගේ යුද්ධය. (18+)

කවුද කැමති දේව කථාවලට? ගොඩක් කට්ටිය ඉන්නව වගේ. හරි අද මම ඔයාලට ගෙනාවේ දේව කතාවක්. දේව කිවුවට මිනිස්සුත් ඉන්නවා. චිත්‍රපටියෙ නම තමයි Immortals. පට්ට ෆිල්ම් එකක්. මට මේ ෆිල්ම් එක අහම්බෙන් යාළුවෙක්ගෙන් හම්බවුණේ.මම මුලින් හිතුවෙ මෙලො රහක් නැති ෆිල්ම් එකක් වෙන්න ඇති කියලා. මෙන්න පස්සෙ බලන්න ගත්තාම තමයි පට්ටයි කියල තේරුණේ. ඒ නිසාම මං තීරණය කළා Baiscopelk එන අපේ යාළුවන්ටත් මේ ෆිල්ම් එක දෙන්න ඕන කියලා. මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ ග්‍රීක මිථ්‍යා කතා වගයක්.

ෆිල්ම් එක මුලින්ම නම් කරන්න ඉදල තියෙන්නේ Dawn of War කියලා. ඊට පස්සෙ ඒ නම වෙනස් කරලා War of the Gods කියලා නම් කළා. අන්තිමට තමයි Immortals කියල නම් කළේ. ඒ වගේම මේ ෆිල්ම් එකේ නම සම්මාන කීපයකටම යෝජනා වෙලත් තියෙනවා. ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වෙන Theseus ගේ චරිතය රගපාන්නේ Henry Cavill. මෙයා තමයි Man of Steel ෆිල්ම් එකේ Superman ටත් රගපාන්නේ. නියම නළුවා. තව මේකෙ Phaedra විදියට Freida Pintoද, Stavros විදිහට Stephen Droff ද, Zeus විදිහට Luke Evans ද, Athena විදිහට Lsabel Lucas ද, Poseidon විදිහට Kellan Lutz හා Hyperion රජු විදිහට Mickey Rourke ද රංගනයෙන් දායක වෙනවා.මේක release වුණේ 2011 නොවැම්බර් 11 වෙනිදා. IMDb එකේ මේ ෆිල්ම් එක 6.0 ක rate එකක් අරන් තියෙනවා. හරි මම කතාව පොඩ්ඩක් කියන්නම්.

මේකෙදි වෙන්නේ Hyperion කියන රජු උත්සාහ කරනවා දිව්‍ය ලෝකේ ඇතිවුණු යුද්දෙකදි නැතිවෙලා පොළවට වැටුණ Epirus කියන දුන්න හොයාගෙන ඒ යුද්දෙන් පරාද වෙලා ටාටරස් කන්දේ වලල ඉන්න ටයිටන්ලව නිදහස් කරලා ලෝකයේ පාලනය ගන්න. කොහොමහරි මේක නවත්වන්න වෙන්නේ Theseus ට. මෙතෙන්දි Theseus ගේ අම්මව Hyperion රජු විසින් මරලා දානවා. ඒකේ පලිය ගන්නත් එක්ක Theseus ,Hyperion රජු එක්ක යුද්ධ කරලා ඒ පලිය ගන්න හදන විදිහ තමයි මේ කථාවේ තියෙන්නේ. යුද්දෙදි Theseus දිනනවද නැද්ද කියලා මම කියන්නෑ. ඔයාලම බලන්න. ෆිල්ම් එකේ පසුබිමවල් එහෙම 300 ෆිල්ම් එකට සමානයි. හැබැයි මේක පවුලේ සැමට නම් බලන්න බෑ. ඒකත් කියන්නම ඕනා.

එහෙනම් ආයෙත් හමුවෙනකම් අපි ගියා.

Subtiltes By

සමන් ප්‍රසාද්
(Baiscopelk)
IMDb Rating 6 170,005 votes
Immortals (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Immortals (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Immortals (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Immortals (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Immortals (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Immortals (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Immortals (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Immortals (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Immortals (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Immortals (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Tarsem Singh
Director

Cast

Similar titles

American Sniper (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
News of the World (2020) With Sinhala Subtitles
Mike (2022) Sinhala Subtitles
Code Name: Tiranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saw X (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fistful of Vengeance (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hyper (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ant-Man and the Wasp (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Puzhu (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Haathi Mere Saathi (2021)
Honsla Rakh (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Green Knight (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Adults only Movie

මෙම චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් හා දර්ශන ඇතුලත් විය හැක.

Closing in 5 seconds