Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Jaat (2025) | “ජාට් රෙජිමේන්තුවේ සිංහයා”

අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ අප්‍රේල් 10 තියටර් රිලීස් උන සනී ඩියෝල් ගේ JAAT කියන අලුත්ම හින්දි ෆිල්ම් එක..

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොතින් මෝටුපල්ලි කියන ගමම ඩැහැගෙන ඉන්න ත්‍රස්තවාදියෙක් වෙන රනාතුන්ගාගෙන් මේ ගම බේරගන්න කරන සටනක් තමයි ඇතුළත් වෙලා තියෙන්නේ..

ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ සුපිරිම ෆිල්ම් එක අනිවාර්යයෙන්ම බලන්න මගහැරගන්න එපා කියලා..

ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට මේ ලස්සනම ෆිල්ම් එක බලන්නම වෙනවා..

මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..

Comments

June 8, 2025

❤️👍

June 17, 2025

nice job