Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Joe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Joe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.4 15 votes
Nov. 24, 2023India147 Min.
Joe (2023) | සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් 2024 වර්ෂයට ඔයාලට අලුත්ම ආදර කථා දෙකක් අඩංගු චිත්‍රපටයක් තමයි අරන් ආවේ. ඔයාලා Raja Rani බලල තියෙනවනේ.. අන්න ඒ වගේ ලයිට් වර්ශන් එකක් මේ.

මුල භාගයේ සිනාවෙන් අරන් ගිහින් අඩවලා, දෙවෙනි භාගෙදි ආයෙම දුක අමතක කරවන ජාතියේ ෆීල් ගුඩ් මූවි එකක් තමයි මේක. ඉතිං සෑහෙන කාලෙකින් තමයි දමිළ චිත්‍රපටයකට අසා ලිවීමක් කලේ. IMDB දර්ශකයේ 6.8ක අගයක් ගත්තු මේ Rom-Com චිත්‍රපටයට බොහෝ ප්‍රේක්ශක ප්‍රතිචාර ලැබුනා. ඒ වගේම 2023 හොඳම දමිළ චිත්‍රපට ලැයිස්තුවලත් මේ චිත්‍රපටය අන්තර්ගත වුනා.

කථාව පැත්තට ගියාම කොලේජ් එකක තමයි කථාව ආරම්භ වෙන්නේ.. කොලේජ් වල සීන් බලන්න ආසයි නේද? හිනාවෙන් පිරුණු සුන්දර මොහොතයන් තමයි අඩංගු වෙන්නේ. මෙහි සිටින එක් කණ්ඩායමක් ගැන සහ එහි සිටින ජෝ නම් කොල්ලෙක් සුචී නම් කෙල්ලෙක්ගෙ ආදරය පසු පස යෑමකින් තමයි ආරම්භ වෙන්නේ.

ඉතිං බොහෝ ලැජ්ජ ශීලී කෙනෙක් තමයි ජෝ කියන්නේ, සුචී කියන්නෙත් ජෝ සමග වැඩි කථා බහක් කර නැති අහිංසක මලයාලි කෙල්ලක්. ඉතිං මේ ආදරේ පස්සෙ යද්දි කොල්ලා මූණ පාන දේවල් හාස්‍යමය විදියට මෙහි අඩංගු වෙලා තියෙනවා.

ඒ වගේම මෙහි නිළියන් දෙන්නෙක් ඉන්නවා. ඉතිං මේ අනිත් නිළිය කවුද ඇයි ඉන්නෙ කියලා ඔයාලටම තමයි බලාගන්න වෙන්නේ.

ඉතිං අවසානේ සුචීගෙ හදවත දිනාගන්න ජෝ සමත් වෙනවා. එතැන් පටන් ලස්සන ආදර සමයක් ඇරඹෙනවා.

Subtiltes By

අශේන් කවිඳු
(Zoomlk)
IMDb Rating 8 449 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Praveena isJoe’s mother
Joe’s mother
M. J. Shriram isShruthi’s father
Shruthi’s father
Aegan isJoe's friend
Joe's friend

Similar titles

Mr. Harrigan’s Phone (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gajakessari (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | CAM COPY
365 Days: This Day (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thappad (2020)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Theera Kaadhal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lagaan: Once Upon a Time in India (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Star (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
In the Heights (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
M.S. Dhoni: The Untold Story (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Snow White and the Huntsman (2012)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Khamoshi: The Musical (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published