Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Kadambari Aajo (2022) | වරදක් නොකල වැරදිකාරී

ඉන්දියාව කිව්වම භාෂා අතින් ගත්තම විශාල ප්‍රමාණයක් තියෙනවා ඉතින් මේ බටහිර ඉන්දියාව කොල්කටාව ආශ්‍රිතව තියෙන ප්‍රධාන භාශාවක් තමයි බෙංගාලි කියන්නේ.. ඉතින් බෙංගාලි සිනමාව තාම ලංකාවේ වැඩි කතාබහට ලක්වෙන්නේ නෑ. ඒ අතරේ තමයි මට බෙංගාලි එකක් කරන්න හිතුනේ ඒ මොකද ලෝකේ බිහිවන කලාත්මක අතින් ගුණාත්මක අතින් ඉහල චිත්‍රපට තමයි මේ බෙංගාලි සිනමාවට අයිති වෙන්නේ.. මීට කලිනුත් Nagarkirtan, Dracula Sir වගේ ඒවට සබ් දීලත් තියෙනවා.. ඒ වගේ හොඳ නිර්මාණයක් තමයි මේ Kadambari Aajo කියන්නේ.. ලස්සන කලාත්මක නිර්මාණයක් දුක සතුට ආදරය හැමදෙයක්ම තියෙන ප්‍රේමණීය සිනමා නිර්මාණයක්..

Comments