Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 720p
  • Player 04 480p
  • Player 04 720p
Karthikeya 2 (2022) Sinhala Subtitles

Karthikeya 2 (2022) Sinhala Subtitles

Your rating: 0
10 7 votes
Aug. 13, 2022India145 Min.
Karthikeya 2 (2022) Sinhala Subtitles (බලගතු ආභරනයක් සොයා)

Karthikeya 2 (2022) Sinhala Sub
Karthikeya 2 (2022) Sinhala Subtitle
Karthikeya 2 (2022) Sinhala Subtitles

 

හැමෝම බලාගෙන හිටපු තෙලෙගු චිත්‍රපටියක් තමයි මේ විදියට අරගෙන එන්නේ..2014 නිකුත් උන  mystery thriller ගනයට අයත්වෙන චිත්‍රපටියක් තමයි Karthikeya කියන්නේ..ඉතින් ඒක බලපු නැති අයටත් ආරාධනා කරනවා අරගෙන බලන්න කියල…ඉතින් අද අරගෙන එන්නේ එහි දෙවනි කොටස එහෙමත් නැත්නම් Karthikeya 2…පලවෙනි චිත්‍රපටිය බලල නෑ කියල ,මේ දෙවනි කොටස බලන්න බාධාවක් නෑ…මොකද චිත්‍රපටි දෙකේ කතාවන් අතරේ සම්බන්ධයක් නෑ……Nikhil Siddhartha සහ Anupama Parameswaran  ප්‍රධාන චරිත නිරූපනය කරන මෙහි කතාව ගැන කිව්වොත්…

කාර්තිකෙයියා කුමාර්ස්වාමි කියන්නේ ඩොක්ටර් කෙනෙක්…මෙයාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා,ඒක තමයි කුතුහලය…මොකක්ම හරි දෙයක් ගැන කුතුහලයක් දැනුනොත් ඒක ගැන මුලට වෙනකම්ම හොයාගෙන යනවා..ප්‍රශ්නයක් මෙයාගේ ගාවට ආවොත්,මෙයා ඒකට විසදුමක් හොයාගෙන ගමන් කරනවා..එහෙම ඉන්න අතරේ තමයි,කාර්තික් ගාවට එක මනුස්සයෙක් එන්නේ…මේ එන මනුස්සයා තුවාල වෙලා,මැරෙන්න ඔන්න මෙන්න වගේ ඉන්නේ…ඉතින් එක පාරටම එන මේ මනුස්සයා කාර්තික්ගේ නම කියල කතා කරනවා…කවදාවත් දැකලවත් දන්නෙවත් නැති කෙනෙක් තමන්ගේ නම කියල කතා කරන එක කාර්තික්ටත් පුදුමයි…ඉතින් මෙතනින් පටන් ගන්න ප්‍රශ්නය ඉවර වෙන්නේ විශාල සංචාරයකින්…ඒ මොකක්ද කියල බලන්න ඉතින් චිත්‍රපටියට අරගෙනම බලන්න වෙනවා..පුරාවස්තු හොයාන,අභිරහස් හොයන ෆිල්ම් වලට කැමති අයට හොදටම සෙට් වෙන ෆිල්ම් එකක් වෙයි කියල හිතනවා..එහෙනම් අරගෙන බලන්නකො Karthikeya 2…(බලගතු ආභරනයක් සොයා)

IMDb Rating 8.2 55,509 votes
Karthikeya 2 (2022) Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Subtitles

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Praveen isPraveen
Praveen
Satya isRavi
Ravi
Tulasi isKarthikeya's Mother
Karthikeya's Mother
K.S. Sridhar isProf. Ranganatha rao
Prof. Ranganatha rao
Anupam Kher isDhanvanthri
Dhanvanthri

Similar titles

Survive (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Back to the Future Part 3 (1990) Sinhala Subtitles
Ranam (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Irumugan (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Deepwater Horizon (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Silent Night (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Arjun Reddy (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thanksgiving (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spider-Man: Far from Home (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uncharted (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Conjuring 2 (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • Hima Dissanayake October 30, 2022 Reply

    Good👍

  • Harith Roshan November 20, 2022 Reply

    meke thva kotsak nadda

    • Cinesubz November 20, 2022 Reply

      1yi 2 yi witharayi danata awith thiyenne

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published