Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Karumegangal Kalaiginrana (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Karumegangal Kalaiginrana (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 2 votes
Sep. 01, 2023India138 Min.
Karumegangal Kalaigindrana (2023) | පාපයේ හඩ

මේ චිත්‍රපටය ගැන මොනව කියන්නද ලියන්නද කියලනම් මට තේරෙන්නේ නෑ . කාලෙකින් බලපු සිතට තදින්ම දැනුන හැම අංශයකින්ම පූර්ණවුන දමිළ සිනමාවක්. කාලෙකින් දමිළ සිනමාවේ හොදයි කියල කියන්න පුලුවන් චිත්‍රපටයක් හැදුනේම න්ති තරම්. ඒ නිසාම ද දන්නේ නැ මේ චිත්‍රපටය සිතට දැනුනේ. මේ ෆිල්ම් එක වයස්කණ්ඩ්‍ය අනුව දැනෙන විදිය වෙනස් වේවි. ඒ පියෙක් විදියට, පුතෙක් විදියට දුවෙක් විදියට සහෝදරයෙක් විදියට සැමියෙක් විදියට…

මේකේ අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Thangar Bachan ( තංගර් බචන්) විසින් . සංගීතය G. V. Prakash Kumar විසින් . සිදුටික නම් සිතට දැනෙන විදියට පඹදුමයි සංගීතයයි මුසුකරල තියෙනවා. හඩ ඊට එහා… සින්දුටික ලියල තියෙන්නේ වෛරමුත්තු ඒකට හඩ දීල තියෙනවා Saindhavi, Sathya Prakash, Haricharan, G.V. Prakash Kumar. මේ ෆිල්ම් එකේ හොදම හරිය සංගීතය හා සින්දුටික. කනට මිහිරි සංගිතය හා ගැයුම….

ඊලගට රංගනය මේ චිත්‍රපටයේ ප්‍රභල අධ්‍යක්ෂකවරුන් දෙන්නෙක්ම ප්‍රධාන චරිතයන්වල ඉන්නේ. ඒ ගෞතම් වාසුදේව් මෙනන් හා භාරතිරාජා විශිෂ්ඨ සිනමාවන් දායාදකල මේ දෙන්නා විශිෂ්ඨ රංගනයකත් යෙදිල තියෙනවා. නැවත්ත අපේ යෝගිබාබු පෙන්නුවා මම විකටයෙක් විතරක් නෙවෙයි කියල. ඒ හා එක්වෙනවා ආදිති බාලා, සාරල් .

කතාව පොඩ්ඩක් බලමු:

දරුවෙක් වැදුපලියට පියෙක් විය හැකිද ?
පියෙක්වෙන්න දරුවෙක් වදන්නම ඕනෙද ?

දරුවෙක් වැදු පියෙක් හා දරුවෙක් නොවැදු පියෙක් එකම මාර්ගයක් හමුවීමක්. ඔවුන් සොයා යන්නේ තම දරුවන් අවසානය එකහා සමාන වේවිද ? බලලම කියන්නකෝ.

කතාව තිර රචනය ඉහලම තත්වයක තියෙනවා. එක හුස්මට බලන්න පුලුවන් චිත්‍රපටයක් කියල කියන්න පුලුවන් එකක්.

Subtiltes By

පීටර් බාත්ලට්
(Cinerulk)
IMDb Rating 7.6 240 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Similar titles

Thankam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dil Bole Hadippa! (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
World Famous Lover (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Njan Marykutty (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Seema Raja (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Through My Window (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Our Friend (2021) Sinhala Subtitles
Puriyaatha Puthir (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deewane Huye Paagal (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Oh Baby (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Deep Water (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
La La Land (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published