Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01 [NoAds]
  • Player 02 [With Ads]
Khal Nayak (1993) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Khal Nayak (1993) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8 1 vote
May. 26, 1993India190 Min.
Khal Nayak (1993) | වීරයෙක් නොවෙයි මා දුශ්ටයෙක්….

බල්ලු බල්රාම්!
වයස අවුරුදු විසි ගානයි.
ඉන්දියාවටම තර්ජනයක් වුන මැරයෙක්.
දේශපාලකයින් හතර දෙනෙක් මැරුවා
මංකොල්ලයන් නමයක් සිදු කලා
චන්ද මධ්‍යස්තාන 20 ක හොර චන්ද දැම්මා
චන්ද කාලෙට කෝලාහල ඇති කරනවා

ඒත් තවම පොලීසියට බල්ලුවවත්
එයාගෙ කල්ලියවත් අල්ලගන්න බැරි උනා.

බල්ලුට ඉන්නෙ අම්ම විතරයි.
ගමේ අය නම් කියන්නෙ තාත්තව මරා ගත්තෙත්
බල්ලු කියලයි.

බල්ලුගෙ අම්මා බල්ලු ගෙදර එනකන්
අවුරුදු 6ක් තිස්සෙ බලන් ඉන්නවා.
ඒ වගේම පොලීසියෙන් බල්ලුව අල්ලගන්න
කරන්න පුලුවන් හැම දෙයක්ම කරනවා.

බලමු අන්තිමට බල්ලුට ගෙදර යන්න පුලුවන් වෙයිද කියල….

1993 අවුරුද්දෙ තිරගත වුන කල් නායක් චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ සහ නිශ්පාදනය කරන්නෙ Pardes, Taal, Yaadein, Kaanchi The Unbreakable වගේ චිත්‍රපටි අධ්‍යක්ශනයෙන් දායක වුන Subhash Ghai. තිර රචනය Kamlesh Pandey, Ram Kelkar සහ Pai. මේ චිත්‍රපටිය 93 වසරේ දෙවෙනියට වැඩිම ආදායම් ලබපු චිත්‍රපටිය වගේම 90දශකයේ සිව් වැන්නට වැඩිම ආදායම් ලබපු චිත්‍රපටියද වෙනවා.

රංගනයෙන් දායක වෙන්නෙ සන්ජෙ දත්, මධුරි ඩික්සිත් සමගින් ජැකී ශ්රොෆ්. ජැකී ශ්රොෆ් ගේ චරිතය සඳහා මුලින්ම අමීර් කාන් තෝරගෙන තිබුනත්, ඔහුට දුශ්ටයාගේ චරිතය කරන්නට ඕනෑ වුන නිසා සුබාශ් ගායි ඔහුව ඉවත් කරනවා.

නර්තන නිර්මානය Saroj Khan. සංගීත අධ්‍යක්ශනය Laxmikant-Pyarelal. බොහොම ජනප්‍රිය සිංදු රැසක්ම මේ චිත්‍රපටියේ තියෙනවා. ඒ අතරින් අල්කා යාග්නික් සහ ඊලා අරුන් ගායනා කරන Choli Ke Peeche Kya Hai අදටත් ජනප්‍රියයි. මේ සංගීත ඇල්බමයේ කොපි මිලියන 10ක් අලෙවි කර එම වසරේ වැඩිම ආදායම් ලැබූ සංගීත ඇල්බමය බවට පත් වෙනවා.

1994 වසරේ ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙලේ හොඳම ගායනය වෙනුවෙන් ඊලා අරුන් සහ අල්කා යාග්නික්ද, හොඳම නර්තන නිර්මානය වෙනුවෙන් සරෝජ් කාන් ද සම්මානයෙන් පිදුම් ලබනවා. ඒ වගේම තවත් සම්මාන රැසකට නිර්දේශ වන්නට මේ චිත්‍රපටිය සමත් වනවා.

ඉතින් 90 දශකයෙ තවත් ජනප්‍රියම චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවෙ. බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් මුන ගැහෙමු.

Subtiltes By

දහරා මුතු අමා
(Baiscopelk)
IMDb Rating 7.1 3,497 votes
Khal Nayak (1993) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Khal Nayak (1993) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Subhash Ghai
Director

Cast

Sanjay Dutt isBalaram Prasad
Balaram Prasad "Ballu"
Madhuri Dixit isGanga (Gangotri Devi)
Ganga (Gangotri Devi)
Jackie Shroff isInspector Ram Kumar Sinha
Inspector Ram Kumar Sinha
Anupam Kher isIshwar Girdhar Pandey
Ishwar Girdhar Pandey
Ramya Krishnan isSophia Sulochana
Sophia Sulochana
Pramod Muthu isRoshi Mahanta
Roshi Mahanta
Neena Gupta isChampa Didi
Champa Didi
Rakhee Gulzar isAarti Prasad
Aarti Prasad
A.K. Hangal isShaukat Bhai
Shaukat Bhai

Similar titles

Underworld (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life in a Metro (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Birds of Prey (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Badrinath Ki Dulhania (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ustaad (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lift (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Pirates: The Last Royal Treasure (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Yes Boss (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maari (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maja Ma (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Abduction (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Commitment (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published