Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Khoobsurat (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Khoobsurat (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 3 votes
Sep. 19, 2014India130 Min.
Khoobsurat (2014) | ආදරය සඟවා ගත හැකිද?

මිලී චක්‍රවර්තී කියන්නේ වෛද්‍යවරියක් ඔන්න. එයා ඉන්දියාවේ ජනප්‍රියතම ක්‍රිකට් තරඟාවලියක් වල අයි පී එල් එකේ වල වැඩ කරනවා. හරිම දඟකාර සැහැල්ලු චරිතයක්. පිස්සු විකාර වැඩමයි කරන්නේ. විවාහ වෙන්න කල වයසත් ඇවිල්ලා. මෙයාගේ අම්මා වෙච්ච මංජු දුවට එහා.. දුවට එක්කෝ ජනප්‍රිය තරුණ ක්‍රීඩකයෙක් නැත්නම් රජ පරම්පරාවක කොල්ලෙක් තමයි හොයන්නේ.
එයාලා හිතුව විදියටම රාජ්‍ය පරම්පරාවක් තියෙන රාතෝර් පවුලෙන් මිලීට ආරාධනාවක් ලැබෙනවා එයාලගේ අසනීප වෙලා ඉන්න තාත්තාට ප්‍රතිකාර කරන්න. එයාගේ පුතා තමයි වික්‍රම් සිං රාතෝර් කියන්නේ. ඒ උණාට මංජුගේ බලාපොරොත්තු ඉටු කරන්න බැහැ, මොකද වික්‍රම් විවාහ ගිවිසගෙන ඉන්න නිසා.

වික්‍රමගේ අම්මා නිර්මලා දේවි රාතෝර් හරිම නීතිකාරි. මිලී ඒ පවුලට ගිහිල්ලා එයාලව පිස්සු වට්ටෝනවා. නිර්මලා දේවිගේ තියෙන නීති සහ රෙගුලාසි වලට යටත් වෙලා හිටපු ඒ ගෙදර අනිත් අයට දැන් නියමයි. මිලී හැමදේම වෙනස් කරනවා. එයාගේ මේ දඟකාර වැඩ වික්‍රම් හොරෙන් බලන් ඉන්නවා.

මීට කලින් ආව දොස්තරලා හතලිස් දෙනෙක්ම අයින් කරලා තියෙනවා. මේ නීති එක්ක වැඩ කරගෙන යන්න බැරි නිසා. නමුත් මිලී වැඩ කරගෙන යනවා. වික්‍රම් සහ මිලී අතරේ ආදරයක් ඇති උණත් මෙයාලා හිතින් විතරයි ආදරේ කරන්නේ, එළියට දෙන්නේ නැහැ.
හෝ ගාලා කියවගෙන ගිහිල්ලා ඔක්කොම කිව්වාම ෆිල්ම් එකේ මොනවද තව බලන්න ඉතුරු වෙන්නේ නෙහ්..

Subtiltes By

සමීර චතුරංග
(Baiscopelk)
IMDb Rating 6.4 8,756 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Sonam Kapoor isMilli Chakravarty
Milli Chakravarty
Fawad Khan isYuvraj Vikram Singh Rathore
Yuvraj Vikram Singh Rathore
Kirron Kher isManju Chakravarty
Manju Chakravarty
Ratna Pathak isNirmala Devi Rathore
Nirmala Devi Rathore
Cyrus Sahukar isNausher Bandookwala
Nausher Bandookwala
Aamir Raza Husain isKing Shekhar Singh Rathore
King Shekhar Singh Rathore
Ashok Banthia isRam Sevak
Ram Sevak
Simran Jehani isDivya Rathore
Divya Rathore
Yashwant Singh isMaharaj Suraj Mann Singh
Maharaj Suraj Mann Singh

Similar titles

Paris Jeyaraj (2021) Sinhala Subtitles
Dolly Kitty and Those Twinkling Stars (2020) Sinhala Subtitles
Goodbye (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Main Hoon Na (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
After (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thrishanku (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aashiqui 2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaadhal Konden (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
IB 71 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meyaadha Maan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anek (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo & Batman: The Brave and the Bold (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published