Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1296 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Kida (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kida (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.8 4 4 votes
Nov. 11, 2023India122 Min.

Kida (2023) | සතුටින් සමරමු දීපාවලිය

අපෝ මේකෙ ඉන්න නළුවෝ කවුද දැකලවත් නෑනේ

නළුවයි නිළියයි දෙන්නම කැතයිනේ

ෆයිට් නෑනේ මේකේ

අපේ අය ගොඩක් ලස්සන ෆිල්ම් මගහැර ගන්නේ මෙහෙම කියලා තමයි. ඒ වගේම තමයි ඒවට උපසිරැසියක්වත් හොයාගන්න ටිකක් අමාරුයි. ඉතින් මට ඕනේ වුනේ මේ වගේ ෆිල්ම් හොයන් ගිහින් සබ් කරන්න තමයි. එහෙම හොයන් යනකොට හම්බුන ලස්සන එකක් තමයි මේ Kida කියන්නේ. ඇත්තටම පුදුම ලස්සනක් තියෙන්නේ ඒ වගේම තමයි සමහර මිනිස්සු ජීවත්වෙන්න විඳින දුක මාර විදියට පෙන්නන්න මේකේ සමත් වෙලා තියෙනවා. IMDB Rating අතින් ගත්තොත් මේකෙ 8 ක් වගෙ හම්බෙලා තියෙනවා. එතනින්ම තේරෙනවා මේ ෆිල්ම් එක ගැන

Director – Ra Venkat
Writer – Ra Venkat
Cast – Kaali Venkat, Poo Raam, Dileep

කතාව ගැන කියනව නම් මේ කතාව යන්නේ ඉන්දියාවේ මදුරෙයි වල කම්බූරු කියන ගම වටා තමයි. ඉතා දුශ්කර ගමක් මේක. එහෙ ඉන්න මිනිස්සු දීපවාලි වලට සැරසෙන හැටි තමයි මේකෙ තියෙන්නේ. කතාව පටන් ගන්නකොටම එළුවෙක් හොරකම් කරපු සිද්දියකින් තමයි මේක පටන් ගන්නේ. මං වැඩිය කතාව කියන්නේ නම් නෑ

Subtiltes By

ලහිරු දර්ශන

(Baiscopelk)

IMDb Rating 7.6 317 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Ra Venkat
Director

Cast

Kaali Venkat isVellaisamy
Vellaisamy
'Poo' Ram isChellaiya
Chellaiya
Paandiyamma isMeenamma
Meenamma
Vijaya isLakshmi
Lakshmi
Deepan isKadhir
Kadhir

Similar titles

Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Elemental (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yodha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sadak 2 (2020) Sinhala Subtitles
Kaapi Kadhaigal | Second Sip – Open Panna (2022) Sinhala Subtitles | “ චිත්‍රපටි කෙරුවාව…” | සිංහල උපසිරැසි සමඟ
The Angry Birds Movie 2 (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sila Nerangalil Sila Manidhargal (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spy Kids 2: Island of Lost Dreams (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Martin (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Armor (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Boys: Ride or Die (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Role Play (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published