Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Kidnapped Soul (2021) | සිංහල උපසිරැසි සමඟ

මේක Horror , Thriller ශාරණයන්ට අයත් වන්නක්. සිය කුඩා දියණියගෙ පැහැර ගැනීමත් සමඟ ඇයව සොයා ගැනීමට වෙහෙසෙන මවක්. එයට වරදකරු වූ තැනැත්තා දියණිය සොයාගැනීමටත් පෙරම මිය යනවා. ඉතින් කර කියාගන්න දෙයක් නැති මේ මව යම් බලවේගයක පිහිට පතනවා. එතැන් සිට කිසිම හෝඩුවාවක්ද නොමැතිව සිය දියණිය සොයාගැනීමට මේ මවට හැකි වේවිද?

Comments