Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 480p
  • Player 03 720p
King Arthur: Legend of the Sword (2017) Sinhala Subtitles

King Arthur: Legend of the Sword (2017) Sinhala Subtitles

Your rating: 0
8 5 votes
May. 10, 2017United Kingdom126 Min.
King Arthur: Legend of the Sword (2017) | පිය උරුමය සොයා…

King Arthur: Legend of the Sword (2017) Sinhala Sub
King Arthur: Legend of the Sword (2017) Sinhala Subtitle
King Arthur: Legend of the Sword (2017) Sinhala Subtitles

හැමෝම දන්නවා ඇති එහෙම නැත්තන් අහලා ඇති ආතර් කියල රජෙක් ගැන. මේ චිත්‍රපටයත් ඒ චරිතය මුලික කරගෙන නිර්මාණය වූවක්. ආතර් රජුගේ සම්පූර්ණ නම තමයි ආතර් පෙන්ඩ්‍රැගන්. ඔහු විසින් එංගලන්තය බේරාගැනීම උදෙසා යුද්ධ දොළහකට අධික ප්‍රමාණයක් සටන් කල රජෙක්. ඒ වගේම ඔහු වඩාත්ම ජනප්‍රිය වෙන්නේ Badon වල සිදුකල යුද්ධයයි. එහිදී ඔහු තනිවම මිනිසුන් 960ක් පමණ මරා දමා තිබෙනවා. මධ්‍යකාලීන යුගයේ බ්‍රිතාන්‍ය එක් සේසත් කල මේ රජුගේ ප්‍රධාන උපදේශකයා උනේ මර්ලින් නමැති මන්ත්‍රකරුවා. ඒ වගේම මේ චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නේ මර්ලින් සහ ආතර් සතු මය බලයකින් යුත් එක්ස්කැලිබර් අසිපත සම්බන්ධවයි.

චිත්‍රපටයේ කතා වස්තුව ගැන සඳහනක් කරනවා නම් ආතර් කියන්නේ ඌතර් පෙන්ඩ්‍රැගන්ගේ එකම පුත්‍රයා. ඌතර් විසින් එංගලන්තය සාමකාමී ලෙසට පාලනය කරන අතර තුර ඔහුගේම සහෝදරයා එනම් වෝටිගන් සහ වෙනත් ජනවර්ගයක් වන මේජ් වැසියන් අතර සටනක් ඇති කරනවා ඌතර් මරා දාමා සිහසුන ඔහුට හිමිකරගන්න. එත් ඌතර්ට මර්ලින් විසින් ලබාදුන් අසිපතක් තියෙනවා ඒ තමයි බලගතු එක්ස්කැලිබර් අසිපත. මේ දේවල් වෝටිගන් සැලසුම් කරන්නේ මෝඩ්‍රඩ් නමැති බලවත් මේජ් වැසියෙක් එක්ක එකතු වෙලා. අවසානයේ වොටිගන් ජය ලබනවා. එත් වෝටිගන්ට හැකි වේවිද ඌතර් එක්ක ඔහුගේ පවුලම විනාශ කරන්න? එහෙනම් ඒ ගැටලුව ඔබට ඉතිරි කරලා චිත්‍රපටයේ වත ගොතත් මෙහෙම කියන්නම්.

මේ චිත්‍රපටය අපි කවුරුත්ව අසාවෙන් බලපු  චිත්‍රපට වන  Sherlock Holmes (2009)Sherlock Holmes: A Game of Shadows (2011)The Man from U.N.C.L.E. (2015) කියන චිත්‍රපට අධ්‍යක්ෂණය කල Guy Ritchie ගේ තවත් නිර්මාණයක්. මෙහි රංගනයෙන් දායක වෙන්නේ තවත් සුප්‍රසිද්ධ නළුවන් පිරිසක් Charlie Hunnam, Astrid Bergès-Frisbey, Jude Law, Djimon Hounsou සහ මේ දවස් වල Games of Thrones තුල ප්‍රසිද්ධ චරිතයක් වෙන ලිට්ල්ෆින්ගර් හෙවත් බෙලිෂ් උතුමාණන්ගේ චරිතයට පණ පොවන Aidan Gillen ද රංගනයෙන් දායක වෙනවා.  ඒ වගේම ඔයාල කවුරුත් දන්නා සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකුත් මේ චිත්‍රපටයේ සුළු චරිතයකට රංගනයෙන් දායක වෙනවා. පුළුවන් නම් හඳුනා ගන්න ඒ කවුද කියලත්.

එහෙනම් IMDB දර්ශකයේ ලකුණු 7.2 ක් හිමිකරගත් මේ සලරුව බලන්න කියල හැමෝටම ආරාධනා කරමින් මම සමුගන්නවා. එහෙනම් තවත් සලරුවකින් මුණගැහෙමු. සියලු දෙනාටම සුභ දවසක්!!!

Subtiltes By

හසන්ත වික්‍රමරත්න
(Baiscopelk)
IMDb Rating 6.7 217,096 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Guy Ritchie
Director

Cast

Similar titles

Virus-32 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dangerous Waters (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Nun (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maanaadu (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ [ High Quality ]
Reptile (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Ghost (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bad Guys: Reign of Chaos (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bheeshma (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
12th Fail (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
DC League of Super-Pets (2022) Sinhala Subtitles | සුපිරි වීර සුරතලුන්ගේ එකමුතුව…| සිංහල උපසිරසි  සමඟ
Bro Daddy (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Max Payne (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published