Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 04 480p
  • Player 04 720p
Knock at the Cabin (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Knock at the Cabin (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.1 12 votes
Feb. 01, 2023United States100 Min.

Knock at the Cabin (2023) | අභිරහස් ආගන්තුකයෝ

Knock at the Cabin (2023) චිත්‍රපටය 68%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගන්නත්, මේ වෙද්දි 6.2ක IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. Mystery/ Horror / යන කාණ්ඩයන්ට තමයි චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ. ඒ වගේම ඩොලර් මිලියන $48ක ආදායමක් උපයලා තියෙන බවත් මතක් කරන්න ඕන. රංගනයෙන් දායක වෙන පිරිස ගැන බැලුවොත් WWE රසිකයෝ ආදරය කරන මේ වෙද්දි හොලිවුඩයේ ජනප්‍රිය චරිතයක් වෙන Dave Bautista, Johanathana Groff, Ben Aldrige, Kristen Quinn, වගේම අපේ රොන් වීස්ලි කොළුවා නොහොත් Rupert Grint වත් ඔයාලට මේකේ බලාගන්න පුළුවන්. නයිට් ශ්‍යාමලාන් මහත්මයාගේ අනිත් චිත්‍රපට වගේම මේ නිර්මාණයෙත් කතාව කියන්න ගියොත් රසය නැති වෙන නිසා මම මුකුත් කියන්නේ නෑ.

Subtiltes By

යුරාන් ධනුක

(Baiscopelk)

IMDb Rating 6.2 32,106 votes

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Abby Quinn isAdriane
Adriane
Clare Louise Frost isInfomercial Co-Host
Infomercial Co-Host
McKenna Kerrigan isAndrew's Mom
Andrew's Mom
Odera Adimorah isInternational TV News Anchor
International TV News Anchor

Similar titles

Central Intelligence (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Transporter (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Home Alone: The Holiday Heist (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The 3rd Eye (2017) Part 1 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Double Team (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saw: The Final Chapter (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Oz the Great and Powerful (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sabari (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alvin and the Chipmunks: The Road Chip (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Halloween Ends (2022) Sinhala Subtitles
Peter Rabbit 2: The Runaway (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ouija (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published