Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Kolla (2023) | බැංකු කොල්ලය

හැණු ළමයින් දෙදෙනෙකු කුඩා නගරයක රූපලාවන්‍යාගාරයක් විවෘත කරනවා. ඊට පස්සෙ අත්භුත සිදුවීම් මාලවකට මේ අයට මුහුන දෙන්න වෙනවා. කතාව ඔයාලම බලන්නකෝ

Comments