Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2421 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 04 480p
  • Player 04 720p
Krampus (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Krampus (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.6 8 8 votes
Nov. 26, 2015United States98 Min.

Krampus (2015) s | නත්තල් රැයේ ආ….”ක්‍රම්පස්”

Michael Dougherty විසින් අධ්‍යක්ෂණය කරන ලද Krampus චිත්‍ර‍පටියයි අද අරන් ආවේ. මෙහි ඉන්න ක්‍ර‍ම්පස් චරිතය බාවිතා කරලා චිත්‍ර‍පටි සැහෙන්න නිර්මාණය වෙලා තියනවා. එත් මේක තමයි නිල වශයෙන් නිකුත් වුන චිත්‍ර‍පටිය. මොකද මේකේ ඒ ක්‍ර‍ම්පස් කියන චරිතය ඇයි එන්නේ කියන එකත් පැහැදිලි කරලා දෙනවා.

චිත්‍ර‍පටිය ගැන කියන්නම් කෝ…. මැක්ස් කියන්නේ නත්තල් වගේම නත්තල් සීයාවත් හොදින්ම විස්වාස කරන් ඉන්න ළමයෙක්. මොහු නත්තල් සීයාට ලියුම් පවා ලියනවා නත්තල් ලං වෙද්දි. මැක්ස්ට ඉන්නවා කරදරකාර නැදැයෝ ටිකක්. ඒ නැදැයෝ ටිකේ පොඩි එවුන් වගයක් ඉන්නවා මැක්සට සැහෙන වද දෙන. කොහොම හරි එයාලා නත්තල් ලං වෙන්න මැක්ස් ලාගේ ගෙදර නවතින්න එනවා. එහෙම ඇවිල්ලා මැක්ස්ට විහිළු කරනවා නත්තල් සීයෙක් නැහැ නිකම් බොරුවට ඔවා විශ්වාස කරන් ඉන්න එපා කියලා. ඒ විතරක් නෙමෙයි මැක්ස් හොරාට නත්තල් සීයාට යවන්න හදපු ලියුමත් මේ කට්ටිය එකතු වෙලා මැක්ස් ඉස්සරහා හැමෝටම ඇහෙන්න කියවනවා. මේ නිසා මැක්ස්ට ගොඩක් තරහා යනවා. ඔහුට නත්තලුත් එපා වෙනවා. අර නත්තල් සියාට ලියපු ලියමු කැලි යන්න ඉරලා නත්තල් කියලා දවසක් ආවේ නැත්නම් හොදයි කියලා හිතලා මැක්ස් නිදාගන්නවා. මෙහෙම නත්තල් ගැන විශ්වාස නොකරන වගේම නත්තල විහිළුවට ගන්න අයට දඩුවම් කරන කෙනෙක් තමයි ක්‍ර‍ම්පස් කියන්නේ. එදා රෑ මේ පලාතටම ලොකු හිම කුනාටුවක් එනවා… ඒ හිමකුනාටුව මැදින් එන්නේ මේ මැක්ස් වගේම එයාලා පවුලේ අය කවදාවත් නොහිතපු විදියේ කරදරයක්… ෆිල්ම් එක අරන් බලන්නකෝ පවුලේ හැමෝම එක්ක බලන්න පුලුවන් හොදට බයවෙන්න පුලුවන් හොල්මන් ෆිල්ම් එකක් වගේම මුල ඉදන් අඟට යනකම් කම්මැලි කමක් නැතුවම බලන්න පුලුවන් කියලාත් කියන්න ඔනි.‍

Subtiltes By

ඉමාෂා ජයසූරිය

(ZoomLk)

IMDb Rating 6.2 77,333 votes
Krampus (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Krampus (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Krampus (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Krampus (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Krampus (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Adam Scott isTom Engel
Tom Engel
Toni Collette isSarah Engel
Sarah Engel
Emjay Anthony isMax Engel
Max Engel
Conchata Ferrell isAunt Dorothy
Aunt Dorothy
Gideon Emery isKrampus (voice)
Krampus (voice)

Similar titles

Love Again (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hot for Teacher (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Missing (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles
Green Lantern (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Behind Enemy Lines: Colombia (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Legend (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Night at the Museum: Kahmunrah Rises Again (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Golmaal Returns (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dream (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
LEGO Marvel Avengers: Code Red (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stand Up (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published