Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Kranti (2023) | සිංහල උපසිරැසි සමඟ

,ක්‍රන්තී කියන්නේ ගමේ සහ පාසලේ ගොඩක්ම ප්‍රශ්න දාගන්න පිර්මි ලමයෙක්…ඉතින් මෙයාගේ තාත්තා ඒ නිසාම ,මෙයාව පිටරට යවනවා පදිංචියට,ඉතින් එහෙදිම ලොකු මහත් වෙන ක්‍රාන්තී ලෝකෙම ව්‍යාපාර අයිතිකරුවන්ගෙන් අංක එක වෙනවා…මෙහෙම ඉන්න අතරේ තමයි,මෙයා ඉගෙන ගත්තු පාසලේ 100 නි සැමරුන් උත්සවේට ආරාධනා ලැබෙන්නේ…ඉතින් මේ ආරාධනාව පිලිගන්න ක්‍රාන්තී තමන්ගේ මව් රටට ආපහු එනවා…ඉතින් එතනින් එහාට මොකක්ද වෙන්නේ කියල…අරගෙන බලන්නකෝ එහෙනම්…

Comments