Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Krishnamma (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Krishnamma (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 15 votes
May. 10, 2024India130 Min.

Krishnamma (2024) | “පළිගැනීමේ වියරුව”

 

2024 මැයි 10 වෙනිදා නිකුත් වෙච්ච මේ ෆිලුම අයත් වෙන්නේ Crime/Thriller/Action කියන කැටගරියට.. මුල් විනාඩි 20 නම් ඔහේ ගියා.. හැබැයි එතන ඉදන් නම් ගැම්මක් එක්ක වැඩේ ගියා.. 2nd Half එක නම් ගින්දර 🔥
මේකේ ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙන්නේ Satya dev කියන රංගන ශිල්පියා.. තෙළිගු ෆිල්ම් බලන අයට නම් මෙයාව මීටර් ඇති.. 2022 ආපු චිරංජීව්ගේ Acharya, godfather ෆිල්ම් දෙකේත් මෙයා හිටියා.. ඒවගේම මේ ෆිල්ම් එකෙත් ඒ චරිතයට ලොකු සාධාරණයක්‌ කරල තිබුනා ❤️

අධ්‍යක්ෂණය හා කතාව – V. V. Gopala Krishna

රංගනය – Satya Dev, Athira Raj, Archana Iyer, Laxman Meesala, Krishna Burugula

ධාවන කාලය – මිනිත්තු 130

භාෂාව – තෙළිගු

කතාව පැත්තට ගියොත්,

භද්‍රා, ශිවා, කෝටි කියන්නෙ හොදම යාලුවෝ තුන්දෙනෙක්.. මෙයාලට කාත් කවුරුත් නෑ, කොටින්ම කියනවා නම් අනාථයෝ.. ශිවා කියන්නෙ සාදාරනව කඩයක් දාන් හම්බ කරගන්න කොල්ලෙක්.. හැබැයි භද්‍රා, කෝටි දෙන්න නම් මත්ද්‍රව්‍ය බිස්නස් තමයි කරන්නේ.. ඔහොම ඉන්නකොට ශිවාගේ ජීවිතේට එනවා ලස්සන ගෑනු ළමයෙක්..එයා තමයි මීනා.. එයා ශිවාගේ ජිවිතේ විතරක් නෙවෙයි.. මුරණ්ඩු භද්‍රාගේ ජීවිතෙත් වෙනස් කරනවා.. මීනා භද්‍රාට තමන්ගේම සහෝදරයාට වගේ සලකනවා.. හදිස්සියේම මීනගේ අම්මට කරන්න වෙන සැත්කමක් නිසා ලක්ෂ 3ක්‌ ඕන වෙනවා.. සේරම මත්ද්‍රව්‍ය බිස්නස් අතැරපු භද්‍රා ඒ සල්ලි වෙනුවෙන් වැඩේට බහිනවා.. මේ සැරේ භද්‍රායි එයාගෙ යාලුවෝ දෙන්නයි පොලිසියට අහුවෙනව..පොලිසියෙන් මෙයාලව නොකරපු වරදකට අහුකරන්න හදනවා..හැබැයි ඒ මත්ද්‍රව්‍ය නඩුවට නම් නෙවෙයි.. ඒක ඊට වඩා ලොකු කේස් එකක්.. මෙන්න මෙතන ඉදන් තමයි සුපිරිම සීන් ටික පටන් ගන්නේ.. මෙතනින් පස්සේ මේ තුන්දෙනාගේ ජිවිතේ එහෙම් පිටින්ම කණපිට ගහනවා..

ඊටපස්සේ මොකද වෙන්නේ කියලා දැනගන්න මේ සුපිරිය බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා..

Subtiltes By

ශාන් සසංග (ශානා)

(Cinerulk )

IMDb Rating 6.4 294 votes
Krishnamma (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Krishnamma (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Krishnamma (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

The Expendables (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kung Fu Panda (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Code Name Banshee (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Violent Night (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naruto Shippûden: The Lost Tower (2010) with Sinhala Subtitles
Dhuruvangal Pathinaaru (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Agent Revelation (2021) Sinhala Subtitles
Teen Titans: The Judas Contract (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Warriors of Future (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Covenant (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shotgun Wedding (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Captain (2022) Sinhala Subtitles | WEB-DL Original Quality

(1) comment

  • Nuwan July 31, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published