Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Laththi Charge (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Laththi Charge (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 3 votes
Dec. 22, 2022India142 Min.
Laththi (2022) | “පොලිස් බැට්න් පොල්ල “

2022 වසරේ දෙසැම්බර් මස 22 දා ලොව පුරා සිනමාශාලා ප්‍රදර්ශණය ඇරඹූ මෙම දමිළ චිත්‍රපටය නමින් Laththi . ඉතිං දෙමලෙන් ලත්ති කියන්නේ ඔය පොලීසියේ අය ගාව තියෙන්නේ පොල්ලක් අපි කියන්නේ බැට්න් පොල්ල කියලා , අන්න ඒකට තමා මේ ලත්ති කියන්නේ.

කොහොම නමුත් මේ වන විට IMDb මීටරය තුල 8.2/10 ඉහල අගයක් ලබාගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටය ගූගල් පරිශීලක මනාප තුලත් 93% ක අගයක් ලබාගෙන ඇති අතර Times of India හි 2/5 ක අගයක් ලබාගන්න මෙම චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. A. Vinoth Kumar මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු Ramana, Nandha Durairaj, Nandha යන අය විසින් කර ඇති අතර මෙහි සංගීත අධ්‍යක්ෂණය Yuvan Shankar Raja මහතා විසින් සිදු කර ඇත.

දක්ෂ දමිළ නලු Vishal ප්‍රධාන නලුවා ලෙසද දක්ෂ දමිළ නිළි Sunaina ප්‍රධාන නිළිය ලෙසද රඟනයෙන් එකතු වෙන මෙම චිත්‍රපටය විනාඩි 144 ක් පුරාවට ඉතාමත් කුතුහලයෙන් යුතුව රසවත්ව නැරඹිය හැකි දමිළ චිත්‍රපටයක් කියලා මට රෙකමන්ඩ් කරන්න පුලුවන්.

කතාව ගැන චුට්ටක් දැනගමු.

මේ කතාව ආදරය , කුතුහලය , ක්‍රියාදාම පිරුණු ලස්සන කතාවක් , ඉතින් මේකට ලත්ති කියන්නෙම එක හේතුවක් නිසා , මේකෙදි අපේ කතා නායකයා එක පොලිස් කොස්තාපල් කෙනෙක් ඉතින් මෙයා යන හැමතැනකම බැට්න් පොල්ල අරගෙන තමා යන්නේ, මෙයා ඉන්න පොලීසියේ බැට්න් පොල්ලෙන් පහර දෙන්න මෙයා තරම් හපනෙක් නෑ කොටින්ම කියනවා නම් බැට්න් පොල්ලට මෙයා රෙජෙක්. ඉතින් මේ බැට්න් පොල්ල නිසාම මෙයා ලොකු ප්‍රශ්නෙක වැටෙනවා , කොහොම හරි ඒ ප්‍රශ්නෙත් මෙයා විසඳගන්නේ මෙයාගෙ බුද්ධිය සහ මේ බැට්න් පොල්ල පාවිච්චි කරලා තමා.

හරි එහෙනම් ඔය කිව්වා ඇති , නොබලපු අය මේක අරගෙනම බලන්නකෝ

Subtiltes By

අශේන් මදුරංග ( චූටියා )
(Cinerulk)
IMDb Rating 7.2 2,014 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Cast

Vishal Krishna isS. Muruganantham
S. Muruganantham
Sunaina isKavitha
Kavitha
Prabhu isDIG Kamalakannan
DIG Kamalakannan
Misha Ghoshal isAishwarya
Aishwarya
Munishkanth isPannerselvam
Pannerselvam
Ramana isVella
Vella
A. Venkatesh isInspector Gnanamuthu
Inspector Gnanamuthu

Similar titles

Run Baby Run (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mufti (2017) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Bachelor (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Iron Man: Rise of Technovore (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nartanasala (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Abduction (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kapoor & Sons (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhilluku Dhuddu (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man in the Moon (1991) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Makal (2022) Sinhala Subtitles | “විශේෂ කෙනෙක්” | සිංහල උපසිරැසි සමඟ
DC League of Super-Pets (2022) Sinhala Subtitles | සුපිරි වීර සුරතලුන්ගේ එකමුතුව…| සිංහල උපසිරසි  සමඟ
Theerpugal Virkapadum (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published