Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Levels (2024) | ”අමුතුම ගේම් එකක්”

 

කතාව පැත්තට යමු-ජෝ කියන්නේ තාක්ෂණයෙන් ඔබ්බට ගිය කෙනෙක් ඉතින් මෙයා පොත් සාප්පුවක් කරනවා මේ පොත් සාප්පුවට පොත් ගන්න ඇශ් කියලා කෙනෙක් එනවා එයා මෙයාගෙන් අහනවා කෝපි බොන්න යමුද කියලා ඉතින් ඔහොම ඉද්දීමෙයා දෙවෙනි දවසේ ඈශ් ව හම්බෙන්න යනවා ගිහින් කතා කර කර ඉද්දි ඈශ් ට කෙනෙක් වෙඩි තියනවා!

මෙතනින් එහාට මුකුත් කියන්න යන්නේ නෑ ඉතුරු ටික බලලම දැනගන්න?

Comments

November 21, 2024

❤️👍