Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Lights Out (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Lights Out (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
5.5 4 votes
Jul. 21, 2016United States81 Min.
Lights out (2016) | අඳුර රජවන විට..

මෙහේ චරිත ගත්තොත් මාර්ටින්, සොෆී, රෙබේකා, බ්‍රෙට් තව විශේශ චරිතක් විදිහට ඩයනා ඉන්නවා. සොෆී, රෙබේකා කියන්නේ අම්මයි දුවයි. දුව පොඩිකාලෙදී එයාගේ තාත්තා එයාලව දාලා යනවා. ඊට පස්සේ අම්මා දෙවන විවාහක් කරගන්නවා. මාර්ටින් කියලා ලමයෙක් එයාලට ලැබෙනවා. මේ කතාව එයාලා ගැන. සොෆී එහෙනමත් නැත්තම් රෙබේකාගේ සහ මාර්ටින් ගේ අම්මට කුඩා කාලයේ ඉදන් පොඩි මානසික ආබාධයක් තියනවා. ඒත් ඒක එච්චරටම දරුණු එකක් නෙවෙයි. නමුත් ඒක සනීප කරන්න කියලා ඇයව තරුණ කාලයේදී රෝහලකට ගෙනියනවා. එහිදී එයාර ඩයනා කියලා යාලුවෙක් ව මුනගැහෙනවා. එයා යාලුවා මොනවගේද කවුද කියලා ඔයාලා කතාවේදී දැනගනීවී. කොහොම උනත් සොෆී රෝහලෙන් ප්‍රතිකාර ලබලා ගෙදර ආවත් අමුතු විදිහට හැසිරෙන්න පටන් ගත්තා. ඒනිසා බෙකා එයාගේ දුව වෙනමම ජීවත් වෙනවා. සොෆීයි එයාගේ පුංචි පුතා මාර්ටින් එක්ක තමයි ගෙදර ජීවත් වෙන්නේ. අම්මගේ අමුතු හැසිරීම අම්මටත් දැනෙන්න පටන් ගන්නවා. එයාගේ අම්මා කොයිවෙලාවේ බැලුවත් තනියම කතාකරනවා කියලා එයත් භයවෙලයි ඉන්නේ.

ඇයි එයා එහෙම කතාකරන්නේ? ඩයනට තිබ්බ අසනීපය මොකද්ද? ඩයනා දැන් කොහෙද කියලා බාලාගන්න මේ චිත්‍රපටය රසවිදින්න. හොරර් ප්‍රේක්ශකයන් නම් මේක අනිවාර්යයෙන්ම බලයි කියලා හිතෙනවා. අවසාන වශයෙන් කියන්න ඕනි මේ චිත්‍රපටය බාරදුන්න සමීර කරුණාරත්න සහෝදරයට. මොකද මම මේක පෞද්ගලිකවම බාරගත්ත එකක් නොවන නිසා. ප්‍රේක්ශක ප්‍රතිචාර නොඅඩුව තියෙන නිසා මේ චිත්‍රපටයේ දෙවන චිත්‍රපටය පළවෙනි චිත්‍රපටය විකාශන වී අවසන් වූ දවසෙම ඇරඹුවා කියලයි සදහන් වෙන්නේ. එය 2016 දි තිරගත කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා එහි අධ්‍යක්ෂවරුන් පවසලා තියනවා.

Subtiltes By

යසිරු හසරංග
(Baiscopelk)
IMDb Rating 6.3 139,107 votes
Lights Out (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lights Out (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lights Out (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lights Out (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lights Out (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lights Out (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lights Out (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lights Out (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lights Out (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Similar titles

Goosebumps (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Exorcism of Emily Rose (2005) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
John Wick 2 (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shadow in the Cloud (2020) Sinhala Subtitles
The Amityville Horror (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ant-Man (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Get Smart (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fear Street: Part One – 1994 (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dolittle (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The New World (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maggie (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Stillwater (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published