Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

642 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Look Back (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Look Back (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.5 4 4 votes
Jun. 28, 2024Japan58 Min.

Look Back (2024) | සොඳුරු මතක දෙස නැවත බලමු!

 

අයුමු ෆුජිනො කියන්නෙ ප්‍රාථමික පාසල් ශිෂ්‍යාවියක්. ඇය හරිම දක්ෂයි මේ මංගා අඳින්න. ඉතින් පාසල් සඟරාවට ඇය ඇයගෙ මංගා නිර්මාණ ඉදිරිපත් කරනවා. ඒවා කියවන අනිත් ළමයිනුත් ගොඩක් විනෝද වෙනවා, ෆුජිනොට ඇයගෙ දක්ෂතාවය වෙනුවෙන් ප්‍රශංසා කරනවා. ඉතින් මේ නිසා ෆුජිනො කියන්නෙ පාසලේ කාගෙත් පැසසුමට ලක්වුණ කෙනෙක්. හැබැයි තත්වය වෙනස් වෙන්නෙ කියොමොතෝ කතාවට එකතු වෙනකොට. කියොමොතෝ කියන්නෙත් පාසල් යන වයසෙ ගෑණු ළමයෙක්. හැබැයි ඇය පාසලට එන්නෙ නෑ. ඒ වෙනුවට ගෙදරට වෙලා ඇයත් මංගා අඳින්න උත්සහ කරනවා. ඉතින් පාසලෙ ගුරුතුමා ෆුජිනොගෙන් අහනවා මේ කියොමොතෝටත් පාසල් සඟරාවට මංගා එකක් අඳින්න අවස්ථාවක් දෙන්න කියල. ඉතින් ඔන්න ඒ අනුව දැන් පාසල් සඟරාවෙ ෆුජිනො ගෙ සහ කියොමොතෝගෙ මංගා පළවෙන්න පටන් අරගෙන. ඇත්තටම මේ කතාව බලනකොට ඔයාටම තේරෙයි දෙන්නගෙන් කවුද වැඩේ හොඳටම කරලා තියෙන්නෙ කියල.

ඉතින් මේක මේ මංගා අඳින දෙන්නෙකුගෙ කතාවක්ද කියල ඔයාට දැන් හිතෙනවා ඇති. නෑ… ඊට එහා ගියපු හරි අපූරු, සංවේදී ජීවන කතාවක් තමයි මේ නිර්මාණයෙ තියෙන්නෙ. ඒ නිසාමයි මං කියනවට වඩා ඔයාම මේක බලලා ඔයාම මේක තේරුම් ගන්න ඕනෙ…

පැයකට ආසන්න ධාවන කාලයක් තියෙන මේ Look Back ඇනිමේ චිත්‍රපටය Studio DURIAN කියල ස්ටුඩියෝවක් විසිනුයි නිෂ්පාදනය වෙන්නෙ. ඇනිමේ වෙනුවෙන් වෙන්වුණු MAL තුළින් 8.7ක අගයකුත් Imdb තුළ 7.9ක අගයකුත්, Rotten Tomatoes තුළින් 100%ක් දිනාගන්න Look Back සමත් වෙනවා. ඒ වගේම මේක Drama Shounen කියන ශානරවලටයි වැටෙන්නෙ.

මේ වෙනකොට Look Back ජපානයෙ Hochi Film Award හිදි Best Animated Picture සම්මානය දිනාගෙන තියෙනවා. ඒ වගේම Best Animated Feature – Independent යටතෙ Annie සම්මානයකටත් නිර්දේශ වෙලා තියෙනවා.

2024දි ගොඩක් අයගෙ පැසසුමට ලක්වුණු නිර්මාණයක් තමයි මේ Look Back කියන්නෙ. තව දෙයක් අවසන් වශයෙන් කියන්න ඕනෙ… ජීවිතයෙ අපි සම්භාවිතාවන් ගැන හිතලා බලනවනෙ. මේක මෙහෙම උනොත් ජීවිතේ කොහොම වෙයිද වගේ. අන්න ඒ වගේ අවස්ථාවක් මේකෙ හරි අපූරුවට නිර්මාණය කරලා තියෙනවා. බලලම ඉන්නකො එහෙනම් කොහොමද කියල ඒක…

Subtiltes By

පවිත් විජේසූරිය

(Baicopelk)

IMDb Rating 7.9 9,633 votes
Look Back (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Look Back (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Look Back (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Look Back (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Look Back (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Look Back (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Look Back (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Look Back (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Look Back (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Look Back (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Yuumi Kawai isFujino (voice)
Fujino (voice)
Mizuki Yoshida isKyomoto (voice)
Kyomoto (voice)
Yoichiro Saito isHomeroom Teacher (voice)
Homeroom Teacher (voice)
Kota Oka isMan (voice)
Man (voice)
Kureha Maki isFujino's Sister (voice)
Fujino's Sister (voice)
Koya Yoshihashi isEditor (voice)
Editor (voice)
Takeshi Miyajima isNewscaster (voice)
Newscaster (voice)
Daisuke Takahashi isAnnouncer (voice)
Announcer (voice)
Jun Ito isTeacher (voice)
Teacher (voice)
Kaori Takeuchi isFriend's Mother (voice)
Friend's Mother (voice)

Similar titles

Premalo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Front Line (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Devara: Part 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Incredibles 2 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Along With the Gods: The Last 49 Days (2018)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spider-Man: Across the Spider-Verse (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Joram (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gorre Puranam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rocky (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Cloudy with a Chance of Meatballs 2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Never Let Go (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published