Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Lost and Delirious (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Lost and Delirious (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7.6 5 votes
Jan. 21, 2001Canada103 Min.
Lost and Delirious (2001) | සිංහල උපසිරැසි සමඟ

 

>:) කොණ්ඩෙ කපලා කොල්ලෙක් වෙන්න හැදුවට ආයේ එයා ඔයා ලඟට එන්නෙ නැහැ …..
>:) එයා සමලිංගික නෙවෙයි….
🙁 නැහැ අපි දෙන්නම සමලිංගික නෙවෙයි ඒත් අපි දෙන්නා දෙන්නට ආදරෙයි….
🙁 එයාට මං නැතුව බෑ මට එයා නැතුව බෑ….

ඉතින් යාලුවනේ ඔන්න එහෙනන් අරන් ආවා ඇහැට කඳුලක් උනන්න සලස්වන අද්විතීය සිනමා නිර්මාණයක් මේක මේ වෙද්දි සම්මාන රාශියක් අරගෙන තියෙනවා මේක නිකුත් වෙන්නෙ මීට අවුරුදු 23කට කලින් කවුරුත් සබ් එකක් මේ වගේ ෆිල්ම් එකකට නොකෙරුවේ ඇයි කියලා බැලුවා බැලින්නම් ෆිල්ම් එක හැංඟිලනේ තිබිලා තීන්නේ මේක මේ වෙද්දි 6.4ක IMDB අගයක් අරන් තියෙනවා ආ කියන්න ඕනේ මේක 18± හොදේ…..

කලිනුත් කිව්වා වගේ මේක බැලුවොත් අනිවාරෙන් දවස් ගාණක් යනකන් මේක ඔලුවෙ රැඳෙයි මොකක්ද මේ උනේ කියලා පරණයි කියලා අතාරින්න එපා අද කාලෙට ගැලපෙන චිත්‍රපටයක් චිත්‍රපටය පුරාම යන්නෙ බාලිකා පාසලක් හා එම පාසලේම තියෙන නේවාසිකාගාරය හා අලුතෙන් එන යාලුවෙක් හා ඒ යාලුවාව පිලිගන්න ආදරෙන් ඉන්න කෙල්ලො දෙන්නෙක්ගෙ කතාවක් මේක මිනිස්සු වෙනස් වෙන විදිහ හරි ලස්සනට මේකෙ ගොතලා තියෙනවා ආදරයට කරන්න බැරි මොනවද කියලත් මේ චිත්‍රපටය පුරාම දකින්න ලැබෙනවා…

අවුරුදු 18ක පාසල් ජීවිතයේ අවසාන අධියර අධ්‍යාපනය හදාරන යාලුවො තුන්දෙනෙක්ගෙ කතාවක් පෝලිගෙයි ටෝරිගෙයි ආදර කතාවට මේරි කොහොම බලාපයිද කව්ද මේ ජේක් ? ඇයි මිනිස්සු සමලිංගිකත්වය ලැජ්ජාවක් සේ සලකන්නෙ ( අනුමත කරන්නෙ නෑ හැබැයි එක එක්කෙනාගෙ කැමැත්‍ත කාටවත් අදාල නෑ ) මේ චිත්‍රපටය පුරාම ලස්සන දෙබස් ගොඩාක් තිබ්බා මමත් ෂොක් උනා මේකෙ එන්ඩ් එකට මේ මොකද උනේ කියලා හිතෙන තරමටම ඔයත් අවංකව ආදරේ කරන කෙනෙක්නම් ගැහැණු පිරිමි අදාළ නෑ මේ හැඟීම දැනිලා ඇති එහෙනන් අරගෙන බලන්න මේ කතාව..

Subtiltes By

එස්.ඩිල්මිත්
(Zoom)
IMDb Rating 6.8 22,407 votes

සිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.

Downlaod කිරීමට පිටුවේ පහලට යන්න 👇👇👇

Lost and Delirious (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lost and Delirious (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lost and Delirious (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lost and Delirious (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Léa Pool
Director

Cast

Piper Perabo isPauline 'Paulie' Oster
Pauline 'Paulie' Oster
Jessica Paré isVictoria 'Tori' Moller
Victoria 'Tori' Moller
Mischa Barton isMary 'Mouse' Bedford
Mary 'Mouse' Bedford
Mimi Kuzyk isEleanor Bannet
Eleanor Bannet
Graham Greene isJoe Menzies
Joe Menzies
Emily VanCamp isAllison Moller
Allison Moller
Amy Stewart isCordelia
Cordelia
Luke Kirby isJake Hollander
Jake Hollander

Similar titles

The Swarm (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Snoopy, Come Home (1972) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
First Men in the Moon (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bruce Lee – The Fighter (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The White Storm 3: Heaven or Hell (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Saw the TV Glow (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin Part I: Origins (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Triple Frontier (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thiruvin Kural (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jomonte Suvisheshangal (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sardar Ka Grandson (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jaanu (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Adults only Movie

මෙම චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් හා දර්ශන ඇතුලත් විය හැක.

Closing in 5 seconds