Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2111 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Love (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Love (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 1 1 vote
Jul. 28, 2023India103 Min.

Love (2023) | “ආදරය සහ කසාදය”

2023 ජුලි මස 28 වනදා නිකුත් වූ මෙම චිත්රපටය දමිළ චිත්රපටයක් වන අතර මෙහි ප්රධාන නලුවා ලෙස භරත් සහ ප්රධාන නිලිය ලෙස වානි බෝජන් රංඟනයෙන් දායක වන අතර මෙහි IMDB අගය 4.7/10 ක් සහ ගූගල් පරිෂීලක මනාප 57% ක් ලබාගෙන ඇත .

චිත්රපටය අධ්යක්ෂනය කරන්නේ R.P භාලා විසිනුයි. කතාව ගැන ලොකුවට කියන්න යන්නේ නෑ පොඩ්ඩක් කියන්නම්. ආදරය කරන සහ කසාඳ බැඳපු දෙදෙනෙක්ගේ ජීවිතයේ වෙන්න පුළුවන් ලොකුම ප්රශ්නයක් ගැන තමා මේ කතාව ගලාගෙන යන්නේ. ඉතිං අනිවාරෙන්ම හැමෝම බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට මම සමුගන්නවා

Subtiltes By

අශේන් මදුරංග ( චූටියා )

(Cinerulk )

IMDb Rating 4.6 55 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

R. P. Bala
Director

Cast

Similar titles

Armor (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vikram Vedha (2017)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
San Andreas (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Flood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anaconda (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Legend of Tarzan (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Border (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Inheritance (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mukhachitram (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Atithi Devobhava (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pulikkuthi Pandi (2021) Sinhala Subtitles
The Mother (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published