Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Mukhachitram (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mukhachitram (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.8 6 votes
Dec. 09, 2022India
Mukhachitram (2022) | ” ගෘහස්ථ හිංසනයට එරෙහිව ”

2022 නිකුත් උන මේ Telugu ෆිල්ම් එක අයත් වෙන්නෙ Crime/Thriller කියන Category එකට..මේක අධ්‍යක්ෂණය කරන්නේ Gangadhar කියන අධ්‍යක්ෂකවරයා විසින්.. එතකොට කතාව Sandeep Raj ගේ.. ඒ වගේම IMDB අගයත් 7.1 වගේ ඉහල අගයක් අරන් තියෙනවා..Crime වලටත් වඩා Thriller ගතියක් මේ ෆිලුමේ තියෙනවා කිව්වොත් මං හරි ♥️ මේකෙ ඉන්නවා අපි කවුරුත් ආදරේ කරන සුපිරි තෙලුගු නළු Vishwak Sen..ඉන්නේ අන්තිම විනාඩි 45 උනත්, කතාවට සම්පූර්ණ සාධාරණේ ඉෂ්ට කරන්නේ ඔහු විසින්! 😘

●Cast
◈Priya Vadlamani
◈Vishwak Sen
◈Ayesha Khan
◈Chaitanya Rao

විස්තරේ පොඩ්ඩක් කියන්නම් 🤟

රාජ් කියන්නේ ශල්‍ය වෛද්‍යවරයෙක්..මෙයා විවාහ යෝජනාවකින් ගමක ජිවිත් වෙන මහතී කියල අහිංසක කෙල්ලෙක්ව කසාද බදිනවා… ඒත් රාජ්ගේ පාසල් කාලයේ ආදරය මායා..අවුරුදු ගානකට පස්සේ හමුවෙන මායා රාජ් විවාහයට සුදානම් වෙලා ඉන්නකොට එයාට ආදරෙයි කියනවා.. ඒත් රාජ් මේකට අකමැති වෙලා මහතිව කසාද බැදලා ඉන්නකොට.. මායා හදිස්සියේම ලොකු අනතුරකට මුහුණ දෙනවා..මේ අනතුරින් ලේ ගොඩක් ගිහින් තියෙන නිසා එයාට දෙන්න දුර්ලබ ලේ වර්ගයක්‌ ඕන වෙනවා.. මේ ලේ වර්ගය මහතී ළග තියෙනවා..මේ වෙනකොටත් මහතී ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නේ.. එහෙම ඉන්නකොට ලේ දෙන්න හොද නැති උනත් මහතී මායාට ලේ දෙනවා.. මෙහෙම ලේ දීලා ඉන්නකොට එදාටමහතී ගේ ඇගේ සමබර තාවය නැති වෙලා උඩ තට්ටුවෙන් පහලට වැටිලා මැරෙනවා.. මේ මරණය ස්වබාවිකව සිද්ද වෙන මරණයක් නෙවෙයි.. මේක පිටිපස්සේ ලොකු අභිරහසක් තියෙනවා 🙄
මං මේ කතාවේ මුල් පැය බාගෙ සරලව කියල දැම්මට මේකෙ මාරම අපේ ජීවිතේට ගතයුතු දේවල් ගොඩක් තියෙනවා..සමාජයේ ලොකුවට කතා කරන්නෙ නැති මාතෘකාවක්! ඒත් අපි කතා කල යුතුම මාතෘකාවක් මේක!

ඒක දැනගන්න හැමෝටම මේ සුපිරි Thriller ෆිලුම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා 🤗

Subtiltes By

ශාන් සසංග (ශානා)
(Cinerulk)
IMDb Rating 7.3 2,452 votes
Mukhachitram (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mukhachitram (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Vara Kodali
Director

Cast

Similar titles

Ninnu Kori (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
In (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mirage (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Happy New Year (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Illang: The Wolf Brigade (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mr. Majnu (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bagheera (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Karate Kid Part 2 (1986) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Singam 3 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rules Ranjann (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Adhugo (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thalaivi (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published