Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [No Ads]
Love Again (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Love Again (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
8.5 6 votes
May. 04, 2023United States104 Min.
Love Again (2023) | අහම්බෙන් ලැබුණු ආදරයක්

Love Again කියන්නේ 2023 වසරේ තිරගන වු රොමෑන්ටික් කොමඩ් චිත්‍රපටයක්. කතාව සහ අධ්‍යක්ෂණය James C. Strouse විසින් වන අතර මෙය 2016 වසරේ තිරගත වු SMS für Dich කියන ජර්මන් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. මෙි චිත්‍රපටයේ ප්‍රධාන චරිත Priyanka Chopra Jonas, Sam Heughan විසින් රගදක්වනවා.

Priyanka Chopra as Mira Ray
Sam Heughan as Rob Burns
Celine Dion as herself
Sofia Barclay as Suzy Ray
Russell Tovey as Billy Brooks
Lydia West as Lisa Scott
Steve Oram as Richard Hughes
Omid Djalili as Mohsen
Nick Jonas as Joel
Celia Imrie as Gina Valentine
Arinzé Kene as John

චිත්‍රපටය පැය 01 මිනිත්තු 45 කාලයක් පුරාවට ධාවනය වෙනවා. IMDb 4.2/10 අගයකුත් Rotten Tomatoes 27% ක අගයකුත් අරගෙන තියෙනවා.

ෆිල්මි එක ගැන නමි ලොකුවට කියන්න දෙයක් නැහැ මොකද මෙික Romantic ෆිල්මි එකක් නිසා.
තම පෙමිවතාගේ හදිසි මරණය දරාගැනීමට නොහැකි වන මීරා රේ තම පැරණි පෙමිවතාගේ දුරකතන අංකයට ඇගේ හිතේ තියෙන දේ SMS පණිවිඩ අකාරයෙන් යවනවා. නමුත් මේ සියලු පනිවිඩ ලැබෙන්නේ මීරා හිතන කෙනාට නමි නෙවෙයි.

මීරා යවන පනිවිඩ සියල්ල ලැබෙන්නෙ රොබ් බර්න්ස් කියන මාධවේදියාට. ඔහු මීරාගේ මැසේජ් වලට වශිවෙලා ඇයව සොයා යාම හා එහා බැදුනු ඔවුන්ගේ ආදර කතාව තමයි මෙි චිත්‍රපටය පාදකවෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට ආරධනා කරනවා මෙි චිත්‍රපටය බලන්න කියලා.

Subtiltes By

ජනිත් නවීන්
(Cinerulk )
IMDb Rating 5.8 9,199 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Jim Strouse
Director

Cast

Sam Heughan isRob Burns
Rob Burns
Céline Dion isCéline Dion
Céline Dion
Russell Tovey isBilly Brooks
Billy Brooks
Lydia West isLisa Scott
Lisa Scott
Steve Oram isRichard Hughes
Richard Hughes
Celia Imrie isGina Valentine
Gina Valentine

Similar titles

Escape the Field (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mere Hamdam Mere Dost (1968) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mythica A Quest for Heroes (2014) | Sinhala Subtitles
Trip (2021) Sinhala Subtitles
A Walk in the Clouds (1995)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
What Will People Say (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Forgotten Battle (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fistful of Vengeance (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
රුද්‍රන් (2023) සිංහල උපසිරැසි සමඟ
Journey 2: The Mysterious Island (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dune: Part Two (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sinam (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published