Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Lovely (2025) | “බොනීගේ විශේෂ යාළුවා”

ලව්ලි යනු 2025 දී තිරගත වූ ඉන්දියානු මලයාලම් භාෂා ආදර මනඃකල්පිත චිත්‍රපටයක් වන අතර එය ඩිලීෂ් නායර් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද අතර මැතිව් තෝමස්, සිවාංගි ක්‍රිෂ්ණකුමාර් සහ මනෝජ් කේ. ජයන් රංගනයෙන් දායක වේ.

මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය තමයි බොනී කියන්නේ.බොනි මාමාගේ බලකිරිමට තමන්ගේ හීන අත ඇරලා රජයේ රැකියාවකට යනවා.මෙහෙදී වෙන ප්‍රශ්නයක් නිසා බොනීට හිරේ යන්න වෙනවා.හිරේදී මෙයාට පුදුම හිතෙන යාළුවෙක් මුණ ගැහෙනවා.මේ යාළුකම ගැන තමයි කතාව ඉස්සරහට ගලාගෙන යන්නේ.කතාවේ වැඩි විස්තරයක් කියන්නේ නෑ.film එක බලලම ඉන්නකෝ.ලස්සන කතාවක් මේක.

Comments