Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න
PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක.
මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න
මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player 02 හෝ Player 03 Click කරන්න
- Watch trailer
- Player 01 [With Ads]
- Player 02 [NoAds]
- Player 03 [No Ads]
- Player 04 480p [No Ads]
- Player 04 720p [NO Ads]
Luther: The Fallen Sun (2023) | ජෝන් ලූතර්
️
“ජෝන් ලූතර්” කියන්නෙ ලන්ඩන් පොලීසියේ අපරාධ පරීක්ෂකයෙක්. ඉතිං චොදනාවකට වරදකරුවෙක් වීම මත බන්ධනාගාරයට යන්න වෙනවා. මේ අතර ලන්ඩනය පුරාම අමුතු විදිහට මිනිස්සු මරන්න පටන් ගන්නවා. ඇත්තටම මේවා හොදින් සැලසුම් කරලා සිද්ද කරපු මිනීමැරුම්. “ජෝන්”බන්ධනාගාරයට යන්න කලිං මේ මිනිමරුවා අල්ලන්න පරීක්ෂන ආරම්භ කරා විතරයි. “ජෝන්ට” මේ මිනීමරුවා පස්සෙන් පන්නන්න බන්ධනාගාරයෙන් පැනලා යන්නෙ වෙනවා…ඇත්තටම මේ ඝාතන රැල්ල “ජෝන්ට” නවත්වන්න පුලුවන් වෙයිද? මොන හේතුවකටද මෙහෙම මිනිස්සු මරන්නෙ? ඒක චිත්‍රපටිය බලලම හොයාගන්නකෝ!
Subtiltes By
ලහිරු සහා තුෂාර
(Cinerulk)
IMDb Rating
6.4 30,519 votes
සිංහල උපසිරැසි චිත්රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.
Direct Download හා Telegram Download කිරීමට මෙම Button Click කරන්න
ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න
Cast
supiri