Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Maayakoothu (2025) | “මායාවන්”

 

2025 වසරේ නිකුත් කරන ළද Maayakoothu කියන්නේ ඉන්දියාවේ දමිල භාෂාවෙන් නිර්මාණය කල crime drama fantasy චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ A.R. Raghavendra විසින්. Rahul Deva සහ Prasad Ramachandran විසින් Rahul Movie Makers සහ Abimanyu Creations නිෂ්පාදන ආයතන යටතේ නිෂ්පාදනය කර තිබෙනවා.

කතාව ගැනනම් මම වැඩිය මොනවත් කියන්න යන්නෙ නෑ.

හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

Comments