Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන් CS Player එකෙන් බලන්න පුලුවන්.
Cast
Go Full Cast PageMadagascar (2005) | කරනවා නම් මෙන්න වැඩ..
ෆිල්ම් එක ගැන කියනවා නම්, මැඩගස්කර් කතා මාලාවේ පළමු චිත්‍රපටිය වන මේක නිකුත් වෙලා තියෙන්නේ 2005 අවුරුද්දේ. විනාඩි 86ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක IMDb දර්ශකයේ 6.8 අගයක් ගෙන තියෙනවා. මම ෆිල්ම් එකේ කතාව ගැන කියන්න යන්නේ නෑ, මොකද සමහරු බලලත් ඇති ඒවගේම නොබලපු අයත් ඇති. ඉතින් ඒ දෙගොල්ලන්ටම නැවත වරක් බලන්න කියනවා. විශේෂයෙන් පොඩි කට්ටිය මේකට ගොඩක් කැමති වේවි කියල මම හිතනවා.
Share
Links
Comments








