Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1445 Views
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Mandira (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mandira (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 7
6.0 25 25 votes
Nov. 22, 2024India121 Min.

Mandira (2024) | “කෲර රැජිනගේ අවතාරය..”

 

ඔන්න එහෙනම් මම අද අරගෙන ආවේ අපේ සනී ලියෝනි අක්කා රගපාන අළුත්ම ෆිල්ම් එක..☺️☺️☺️☺️ මේක ගැන වැඩිය පම්පෝරි ගහන්න දෙයක් නෑ..මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්..

ෆිල්ම් අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා..එයා අධ්‍යක්ෂණය කරන්නේ කාමුක ෆිල්ම්..ඉතින් මෙයාට මීට අවුරුදු දහස් ගානකට කලින් ජීවත් වෙච්ච කෲර පාලනයක් සහිත රැජිනකගේ අවතාරයකට මූණ දෙන්න සිද්ධ වෙනවා..ඉතින් මේ අවතාරේ මෙයා පස්සෙන් එන්නේ ඇයි ???? මෙයාට රැජිනගේ අවතාරෙන් බේරෙන්න පුළුවන් වෙයිද කියලා දැන ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..මේක Comedy/Horror කැටගරි එකට වැටෙන ෆිල්ම් එකක් නිසා බඩ පැලෙන්න හිනාවෙවී බලන්න පුළුවන්..

 

 

Subtiltes By

ඉසුරු ලක්මාල්

(Cinerulk )

IMDb Rating 8.4 968 votes
Mandira (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Director

Cast

Similar titles

Annapoorani (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kill ’em All (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unfriended: Dark Web (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
#Alive (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Beekeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Painter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Krishnamma (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Land of Saints and Sinners (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Want to Talk (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The First Omen (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shadow Force (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Caregiver (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • ishan Wanninayaka December 17, 2024 Reply

    SECRET LEVEL ⁣දාන්ඩකො ඉක්මනට session 1 episode 8 ම ඇවිල්ලා තියෙන්නේ

  • Nuwan December 23, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published