Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1253 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.0 2 2 votes
Dec. 08, 2023India127 Min.

Mast Mein Rehne Ka (2023) | හොරකම වැරදුනාද? ගොඩ ගියාද?

Imdb 7.2 ක් තියෙනවා ඉතින් වැඩේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ කම්මැලි කමක් නැතුව මුල ඉඳන් අගට බලන් ඉන්න හිනාවෙවී සමහර තැන් වල සංවේදි වෙවී බලන්න පුලුවන් හොඳ නිර්මාණයක්..

Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles
ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Vijay Maurya තමයි. මේකෙ ප්‍රධාන නළුවෝ ගත්තොත් අහලා තියෙනවනේ Jackie Shroff ව ඉස්සර හින්දි චිත්‍රපට වල දුෂ්ටයට ඉන්නේ අන්න එයා තමයි. තව Panchayat Web Series එකේ සභාපතිගේ නෝනව මතකනේ Neena Gupta. එයත් මේකේ ප්‍රධාන චරිතයක් තමයි. එතකොට Abhishek Chauhan, Monika Panwar මේ අය තමයි මේකේ ප්‍රධාන චරිත විදියට ඉන්නේ.

Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles
මේකේ කතාව නම් ටේලර් කෙනෙක්, වයසක ජෝඩුවක්, ගණිකාවක් අතර යන ලස්සන කතාවක්.

Subtiltes By

ලහිරු දර්ශන

(Baiscopelk)

IMDb Rating 7.2 2,348 votes
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Vijay Maurya
Director

Cast

Jackie Shroff isV. S. Kamath
V. S. Kamath
Neena Gupta isMrs. Handa
Mrs. Handa
Shashi Kiran isSundar Sukhani
Sundar Sukhani
Priyadarshan Jadhav isInspector Mane
Inspector Mane

Similar titles

Women Talking (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arya (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Spiderwick Chronicles (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sura (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Werewolf: The Beast Among Us (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dry (2020) Sinhala Subtitles  | සිංහල උපසිරසි සමඟ
Munjya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shadow of God (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
King Arthur: Legend of the Sword (2017) Sinhala Subtitles
Bharat (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Malaal (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sukhee (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published