Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01
  • Player 02
  • Player 03 480p
  • Player 04 480p
  • Player 04 720p
Meri Pyaari Bindu (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Meri Pyaari Bindu (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 2 votes
May. 11, 2017India119 Min.
Meri Pyaari Bindu (2017) | මගේ ආදරණිය බිංදු

ඔන්න එහෙනම් 2017 වසරේ නිකුත් වුණ සුපිරිම හින්දි කතාවක් අරගෙන තමයි මම ආවේ,මේක යාෂ් රාජ් නිෂ්පාදනය සමාගමෙන තමයි හදලා තියෙන්නේ, බුබ්ලා සහ බිංදු කියන්නේ පොඩි කාලේ ඉදන්ම හොදම යාලුවෝ,දුක සතුට හැම දෙයක්ම එකට විද ගත්ත දෙන්නෙක් කියලා කියන්න පුලුවන්,මුලින්ම  දෙන්නා හම්බවුනේ ලස්සන සිද්ධියකින්,කොහොමහරි මේ දෙන්නා පොඩි කාලේ,බුබලා හිටපු ගෙවල් වලට එහා පැත්තේ ගෙදරට තමයි බිංදු ආවේ, ඒ කාලේ සිරිතක් තියෙනවනේ අසල්වැසියෙක් ආපුවාම මොනවහරි අරන් යන පුරුද්දක්,ඔන්න ඒ විදියට බුබ්ලගේ අම්මා සමෝසා කොළ චට්නි හදලා, ඒ ගෙදරට අරන් යන්න කියලා දුන්නා,හැම ඉන්දියානු ආදර කතාවක්ම පටන් ගන්නේ මේ වගේ සිද්ධි වලින්මයි,කොහොමහරි ඒක අරන් ඇතුලට යනකොට එයා පොත් ගොඩක් උඩට වෙලා වාඩි වෙලා ඉන්නවා,ඊට පස්සේ මට කිව්වා,ඇවිත් මගේ ලගින් වාඩි වෙන්න කියලා,ඊට පස්සේ එයා කනේ ගහගෙන හිටපු  හෙඩ් ෆෝන් එක මට දදුන්නා,මේක ඔයාගේ ජිවිතේ වෙනස් කරයි කියලා,ඇත්තටම කිව්වොත් එයින් පස්සේ ජිවිතේ වෙනස් වුණා,ඔය විදියට තමයි මේ දෙන්නගේ පුංචි කාලය ගෙවිලා යන්නේ,

මට මෙයාලගේ ඇත්ත නම කියන්න අමතක වුනානේ,බුබලා එහෙම නැත්තම් අබිමන්යු රෝයි,බිංදු ශංකර්නාරායන්,කොහොමටත් බිංදු එයාගේ නමට හැමදාම බැනගෙන තමයි හිටියේ මේ නම නිසා මට ඉස්සරහට යන්න වෙන්නේ නෑ කියලා.නම දාලා තියෙන්නේ තාත්තා,70 දශකයේ චිත්‍රපටි නිළියකගේ නමක් වගේ, එක වචනයකින් එයා ගැන කියනවනම් “කරදර” තමයි,එයා අමුතුයි,ටිකක් විතර පිස්සුයි,හැමවෙලාවෙම එයාගේ මනස වෙනස් වෙනවා,එයාගේ ජීවිතේට ගොඩක් ආදරය කරා. එත් එයාටම ජිවිතේට වඩා ගොඩක් ආදරය කරා,අවුරුදු 6යේදී…ඉස්කෝලෙදි එයා මීමැස්සේක්ගේ චරිතය කරා,එයා ඇදුමට කොච්චර කැමැති වුනාද කිවොත්,එයා සතියක් යනකන් ඇදගෙන හිටියා, සතියකට පස්සේ එයා ඒක විසි කරලා දැම්මා ,හරියට පරණ සෙල්ලම් බඩු වගේ.ආයේ කවදාවත් ඇන්දේ නෑ,

බිංදු පොඩි කාලේ ඉදන් ආසා කරා ගීත ගායනා කරන්න,හීනය වුනේ,රොක් තරුවක් වෙන්න,ඒ අතරේ බුබලා ගැනත් කියන්න ඕනේ, සුපිරිම මොළකාරයෙක් පොඩි කාලේ වගේම කොලේජ් එකේදී දක්ෂයෙක්,විභාගයේදී එයාගෙන් තමයි හැමෝම උත්තර ලියන්නේ. කතාව ගැන කියනවනම් ආදර කතාවක් කියල කිව්වොත් වැරදි නෑ එත් අන්තිමට, ඔයාලම බලන්න,පොඩි කාලේ ඉදන් යාලුවෝ දෙන්නා කොයි විදියට ජිවිතේ ඉස්සරහට මුහුණ දෙයිද කියලා,කතාව ගැන කිව්වොත් සුපිරි කතාවක්,

♫ ♫ කොහෙවත් යන්න එපා මාව දාලා… ♫ ♫
♫ ♫ තවම මගේ හදවත පිරුණේ නෑ.. ♫ ♫

අධ්‍යක්ෂණය : අක්ෂය රෝයි Akshay Roy
ඉදිරිපත් කිරීම : ආදිත්‍ය චොප්රා මනිෂ් ශර්මා
රංගනය : අයුශ්මාන් කුරානා,පර්නිති චොප්රා
සංගීතය : සචින්-ජිගර්
නිෂ්පාදනය සමාගම : Yash Raj Films
ධාවන කාලය : මිනිත්තු 119 (පැය දෙකකට ආසන්නව)
රට: ඉන්දියාව
භාෂාව:හින්දි
අදායම් වාර්තාව : ₹22 crores
බොක්ස් ඔෆිස් වාර්තාව : ₹ 13.5 crores
IMDB Rating 5.6/10

සමාවෙන්න පොඩ්ඩක් පරක්කු වුනාට,මේකට ආපු ඉංග්‍රීසි උපසිරසි වල ගොඩක්ම වැරදි තිබ්බා,දෙබසින් දෙබස බල බලා තමයි උපසිරැසි කරේ,එහෙනම් කතාව රස විදින්න කියලා හැමෝටම ආරාධනා කරනවා

Subtiltes By

රෂීන් මන්සිල්
(Baiscopelk)
IMDb Rating 6 5,462 votes
Meri Pyaari Bindu (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meri Pyaari Bindu (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meri Pyaari Bindu (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meri Pyaari Bindu (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meri Pyaari Bindu (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meri Pyaari Bindu (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meri Pyaari Bindu (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meri Pyaari Bindu (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Akshay Roy
Director

Cast

Ayushmann Khurrana isAbhimanyu
Abhimanyu "Abhi" Roy
Parineeti Chopra isBindu Shankarnarayanan
Bindu Shankarnarayanan
Rajatabha Dutta isBubla's Father
Bubla's Father
Prakash Belawadi isBindu's Father
Bindu's Father
June Maliah isBindu's Mother
Bindu's Mother
Abish Mathew isBubla's Friend in Mumbai
Bubla's Friend in Mumbai

Similar titles

A Thursday (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dear Vaappi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Natpe Thunai (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
96 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Box (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stand Up (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Don’t Tell a Soul (2020) Sinhala Subtitles
Manmadha Leelai (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Baba Baby O (2022) Sinhala Subtitles | “පීතෘත්වය” | සිංහල උපසිරැසි සමඟ
Motta Shiva Ketta Shiva (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Burning Sea (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mr. Local (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published