Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Miller’s Girl (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Miller’s Girl (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7.8 5 votes
Jan. 18, 2024United States93 Min.
Miller’s Girl (2024) | “ගුරුවරයා සහ ශිෂ්‍යාව”

අද අරගෙන ආවෙ ජෙන්නා ෆෑන්ස්ලා මග බලාගෙන හිටපු ෆිල්ම් එකකට සබ් අරගෙන. Wednesday එකෙන් පස්සෙ ඇයගෙ ෆෑන් බේස් එක වැඩි උනා වගේ ම ඇය ගොඩක් ජනප්‍රිය කෙනෙක් උනා. ඒ නිසා මේ ෆිල්ම් එකේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් කලායින් පස්සෙ රසිකයො මේ ෆිල්ම් එක නිකුත් වෙනකන් මග බලාගෙන හිටියා. මේක erotic thriller ගනයේ ෆිල්ම් එකක්. Jade Halley Bartlett තමා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. Jenna Ortega සහ Martin Freeman තමා මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නෙ. 2024 ජනවාරි 26 නිකුත් කරපු මේ ෆිල්ම් එක ලයන්ස්ගේට් තමා නිශ්පාදන කටයුතු කරලා තියෙන්නෙ. Imdb 5.3 කුත් කුනු තක්කලි 30% ක අගේකුත් දැනට මේ ෆිල්ම් එක අරන් තියනවා.

කතාව ගැන කිව්වොත් කයිරෝ කියන තනියම ජීවත් වෙන ළමයෙක්ට පාසලට එන ගුරුවරයෙක් හම්බවෙනවා. මේ දෙන්නගෙ සාහිත්‍ය රසය එකම වගේ. ( මේ ෆිල්ම් එකේ සාහිත්‍ය පොත් වල උපුටා ගැනිම් ගොඩක් තියනවා. ඒ නිසා ඒවට උපසිරැස හදලා තියෙන්නෙ ලිඛිත භාෂාවෙන්. ) මේ ගුරුවරයා නැත්තං මිස්ටර් මිලර්ට මේ කයිරෝ ගැන පුදුම හිතෙනවා. මෙච්චර පොඩි වයසක ළමයෙක් සාහිත්‍යයට ආස කරන එක ගැන. ඉතිං මේ කතාවෙ ඉදිරියට තියෙන්නෙ මේ ගුරු ශිෂ්‍ය සම්බන්දෙ ගලාගෙන යන විදිහ. ඔයා Deep water , Gone Girl වගේ ෆිල්ම් වලට ආස කරන කෙනෙක් නම් අනිවා මේක බලන්න කියලා ආරාධනා කරනවා.

Subtiltes By

සුලක්ශන කෝණාර
(Cinerulk)
IMDb Rating 5.2 4,922 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Cast

Martin Freeman isJonathan Miller
Jonathan Miller
Jenna Ortega isCairo Sweet
Cairo Sweet
Bashir Salahuddin isBoris Fillmore
Boris Fillmore
Gideon Adlon isWinnie Black
Winnie Black
Dagmara Domińczyk isBeatrice June Harker
Beatrice June Harker
Christine Adams isJoyce Manner
Joyce Manner

Similar titles

Boudica: Queen of War (2023)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
20 Days in Mariupol (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Water Man (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි
Break Even (2020) With Sinhala Subtitles
Harry Potter and the Sorcerer’s Stone (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fanaa (2006) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thalainagaram 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Virus-32 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thanksgiving (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wave (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින්
Rudra Thandavam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Greta (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published