Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

476 Views
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Minmini (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Minmini (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.4 7 7 votes
Aug. 09, 2024India143 Min.

Minmini (2024) | “මිතුරාගේ සිහිනය වෙනුවෙන්..”

මේක ඇත්තටම මුල ඉදන ලස්සනට ගලාගෙන යන ගොඩක් සංවේදී ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
පාරි කියන්නේ පාසලේ දග ළමයෙක්..ඉතින් සබරි කියලා අළුත් ළමයෙක් එනවා මේ පාසලට..පාරි එයාගේ යාළුවෝ එක්ක එකතු වෙලා සබරිට ගොඩක් කරදර කරනවා..ඉතින් එක දවසක් ඉස්කෝලේ ට්‍රිප් එකක් යනකොට බස් එක ඇක්සිඩන්ට් වෙනවා..පාරි කොච්චර සබරිට කරදර කරත් එවලේ සබරි බේර ගන්න ගිහින් පාරිගේ ජීවිතේ නැති වෙනවා..ඊට පස්සේ සබරිට මේක දරා ගන්න බැරි වෙනවා..සබරිට දැන ගන්න ලැබෙනවා පාරි මේ හැමදේම කරලා තියෙන්නේ එයාව යාළුවෙක් කර ගන්න කියලා..ඉතින් එතනින් එහාට සබරි තමන්ගේ හීන පැත්තකට දාලා පාරිගේ ජීවිතේ හැබෑ කර ගන්න බැරි වෙච්ච හීන පස්සේ යනවා..ප්‍රවීනා කියලා කෙල්ලෙකුත් සබරි පස්සෙන් එනවා..ඉතින් ඇත්තටම මේ ප්‍රවීනා කියන කෙල්ල ඇයි සබරි පස්සෙන් එන්නේ ???? සබරිට පාරිගේ හීන හැබෑ කර ගන්න පුළුවන් වෙයිද ???? ඒ හැමදේම දැන ගන්න මේ හැගීම්බර සිනමාපටය නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා..

Subtiltes By

ඉසුරු ලක්මාල්

(Cinerulk )

IMDb Rating 7.8 1,455 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Esther Anil isPraveena
Praveena
Pravin Kishore isSabari Karthikeyan
Sabari Karthikeyan
Gaurav Kaalai isPari Mukhilan
Pari Mukhilan

Similar titles

Captain (2022) Sinhala Subtitles | WEB-DL Original Quality
Darbar (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lunana: A Yak in the Classroom (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Land of Bad (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Infested (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Miya (2020) Sinhala Subtitles
Wonder Women (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Haathi Mere Saathi (2021)
Aagadu (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Awake (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guntur Kaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Infinite Storm (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published