Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Missing You (2016) | “ඝාතකයා සොයා

අවුරුදු 15කට කලින් එක්තරා දාම ඝාතකයෙක් අතින් පොඩි දුවෙක් එක්ක තනි වෙච්ච පොලිස් ප්‍රධානිතුමෙක් ඝාතනය වෙනවා එදා තමයි එයාගේ උපන්දිනෙත්. ඒ ඝාතකයා වෙනත් මිනිමැරුමකදි පොලිසියට අහුවුනත් ඔහුට මිනිමැරුම් 7කට චෝදනා එල්ල වෙනවා ඒත් ඒ මිනිමැරුම් 6කටම මේ දාම ඝාතකයා සම්බන්දයි කියල කිසිම සාක්ෂියක් නැති නිසත් ඔහුට විරුද්දව තිබෙන එක මිනිමැරුමකට වසර 15කට හිරේ යනවා.. අවුරුද්දු 15කට පස්සෙ ඔහුගෙන් පලිගන්න මැරුණු පොලිස් ප්‍රධානිතුමාගේ දියනියගෙ සැලැස්ම ගැන තමා කතාව යන්නේ, ඒත් මිනිමැරුම් 7 කරලා කිසිම සාක්ශියක් නැතිව බේරුන කෙනා කොහොමද එක මිනිමැරුමක් නිසා පොලිසියට අහුවෙන්නෙ. ඒ ගැන දැන ගන්න වගේම පොලිස් ප්‍රධානිතුමගේ දියනියගේ පලිගැනීම සාර්ථක උනාද ඒ කොහොමද දැන ගන්නත් මේක අවසන් වෙනකම් නරබන්න.

Comments