Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Mix Up (2024) | විනෝද ගමන

සාහුයි මයිතිලි කසාද බැඳලා අවුරුදු 7 ක් වෙනවා.හැබැයි මයිතිලි සාහු එක්ක ශාරීරිකව සම්බන්ධයක් පවත්වන්න එච්චර කැමැත්තක් නෑ.

මයිතිලි කියන්නේ සාහුට මයිතිලිගේ හැඟීම් දැනීම් ගැන වැඩිය සැලකිල්ලක් දක්වන්නේ නෑ කියලයි.ඇත්තටම සාහු කියන්නෙර් ආත්මාර්ථකාමී කෙනෙක් .නිකී අභී කියන්නේ කසාද බැදලා මාස 6ක් විතර වෙන ජෝඩුවක් මේ දෙන්නගේ ප්‍රශ්නේ තමයි අභී කියන්නේ ලිංගික බෙලහීනතාවෙන් තියෙන කෙනෙක් .ඒත් නිකී නම් ගොඩක් වෙලාවට ලිංගිකත්වය බලාපොරොත්තු වෙන කෙනෙක්.

මේ ජෝඩු දෙකගෙ තියෙන මේ ලිංගික ගැටලු නිසා මේ දෙගොල්ලොම යනවා,මේ ගැන උපදෙස් ගන්න ඩොක්ටර් කෙනෙක් ලගට.ඩොක්ටර් මේ දෙගොල්ලටක කියනවා කාලෙත් එක්ක මේ ප්‍රශ්න විසදෙයි , ඒ නිසා පොඩි විනොද ගමනක් යන්න කියලා. විනෝද ගමන ගියාට පස්සේ මොකද වෙන්නෙ කියලා ෆිල්ම් එක බලලම දැනගන්න පුලුවන් .

Comments