Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Mr Bachchan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mr Bachchan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7.6 11 votes
Aug. 15, 2024India160 Min.

Mr Bachchan (2024) | සිංහල උපසිරැසි සමඟ

Harish Shankar ගේ අධ්‍යක්ෂණයක් වුන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ තෙලෙගු සිනමාවේ කවුරුත් දන්න මාස් මහාරාජ් වෙන රවී තේජා විසින්… අනික් චරිත විදියට තෙලෙඟු සිනමාවට හදුන්වා දෙන නිළි Bhagyashri Borse හා Jagapathi Babu රංඟනයෙන් දායක වෙනවා. කෝටි 70ක් වියදම් කරලා හදපු මේ ෆිල්ම් එක නම් ලොකු ෆ්ලොප් එකක් තමයි වෙන්නේ. තෙලෙගු චිත්‍රපටි පහුගිය කාලේ වෙනම ලෙවල් එකකට ආවාත් ආපහු අර පරණ මට්ටමට වැටෙන තැනක් තමයි පෙන්න තියෙන්නේ. අනවශ්‍ය විහිළු වගේම ලව් ස්ටොරියත් ඕනිවට වඩා මේ චිත්‍රපටියේ කතාවට ලොකු බාධාවක් කරලා තියනවා.

මේ චිත්‍රපටිය හින්දි චිත්‍රපටියක් උන Raid (2018) ච්ත්‍රපටියේ ආභාෂය අරගෙන නිර්මාණය කරපු එකක්. හින්දි එක බැලුවා නම් දකින්න ඇති තිතට කතාව කියලා තියනවා. මේකේ නම් ඇක්ෂන් එක්ක ලොකු ආදර කතාවකුත් යනවා. ඇක්ෂන් නම් අවුලක් නැහැ කියමු මොකද රවි තේජාගේ චිත්‍රපටියක ඇක්ෂන් තිබ්බේ නැහැ කියන්නේ පරිප්පු නැති හෝටලේ වගේ නේ. එත් චිත්‍රපටියේ ධාවනකාලය වැඩි කරපු ආදර කතාව නිසා නම් චිත්‍රපටිය බොරින් වෙන්න පුලුවන්.

අපි කතාව පැත්තට එමු. මිස්ටර් බච්චන් කියන්නේ ආදායම් බදු නිලධාරියෙක්. මොහු නිතිය තිතට කරන කෙනෙක්. මේ නිසාම වැඩතහනමට පවා ලක්වෙනවා. එහෙම වැඩ තහනමට ලක්වෙලා ඉද්දි මොහුට උසස්විමකුත් එක්ක නැවත බදවාගන්නවා. ඒ පලාතේ වෙන ලොකුම වැටලිමක් කරන්න. මේ පලාතේ ඉන්න ලොකුම මැරයෙක් තමයි මුත්‍යම් ජග්ගයියා කියන්නේ. ඔහුගේ නිවසට අනවසරයෙන් කිසිම කෙනෙක්ට ඇතුල්වෙන්න බැහැ. කලින් ආපු ආදායම් බදු නිලධාරින්ට පවා පණපිටින් යන්න හම්බුනේ නැහැ. මේවර මස්ටර් බච්චන්ට නියෝගයක් ලැබෙනවා ජග්ගයියාගේ නිවස වටලන්න. ඉතින් ඔය කතාව තමයි චිත්‍රපටියේ තියෙන්නේ. එහෙනම් රවි තේජාගේ චිත්‍රපටි බලන්න කැමැති අය අරන් බලන්න කියලා ආරාධනා කරනවා.

Subtiltes By

නුවන්ග ලක්ෂාන්

(Cinerulk )

IMDb Rating 3.7 4,750 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Similar titles

Peter Pan & Wendy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
V (2020) Sinhala Subtitles | Watch Online
Her (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Irumban (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Killer’s Game (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lake Placid vs. Anaconda (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thundu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Contractor (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Final Fantasy VII: Advent Children (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Extra Ordinary Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
House of Gucci (2022) Sinhala Subtitles | 18+
The Hunger Games: Mockingjay – Part 2 (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Sudesh September 22, 2024 Reply

    Dedpool & wolverine Movie eka dennako

  • Nuwan October 9, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published