Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

ජාත්‍යන්තර කුමන්ත්‍රණය

කතාව පැත්තට ගියොත්, කෝල් රීඩ් කියන්නේ හිටපු විශේෂ බලකා නිලධාරියෙක්. එයා ආරක්ෂාව සපයන කෝටිපති ව්‍යාපාරික බොස්ව කවුරු හරි අමානුෂික විදියට මරලා දානවා, හැබැයි අන්තිමේදී ඒ මිනීමැරුමේ සේරම වරද පැටවෙන්නේ කෝල්ගේ පිටටයි.
තමන්ගේ අහිංසකකම ඔප්පු කරගන්න සහ ජීවිතය බේරාගන්න එයා භාණ්ඩ ප්‍රවාහන නැවක හැංගිලා පැනලා යන්න හදනවා. හැබැයි ඒ නැව ඇතුළෙදී එයාට හමුවෙන්නේ මුළු ලෝකයම කැළඹෙන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් සහ රහසිගත මිනිස් ජාවාරමක තොරතුරුයි.
Jason Stathamගේ පට්ටම Action ජවනිකා පිරුණු, නොනවත්වා කුතුහලයෙන් බලන්න පුළුවන් මේ කතාව Action / Thriller ලෝලීන් අනිවාර්යයෙන්ම බලන්න ඕන එකක්!
ඉක්මනනින්ම හමුවෙමු. හැමෝටම ජය වේවා!

Comments

August 23, 2026

Mentalist series eka denna puluvan da