Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

5493 Views
  • Player 01
  • Player 02
  • Player 03
My Dear Bootham (2022) Sinhala Subtitles | ” මගේ ආදරණීය භූතයා”..!! | සිංහල උපසිරැසි සමඟ

My Dear Bootham (2022) Sinhala Subtitles | ” මගේ ආදරණීය භූතයා”..!! | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
0.0 0 0 votes
Jul. 15, 2022India124 Min.

(My Dear Bootham (2022) Sinhala Sub , My Dear Bootham (2022) Sinhala Subtitle , My Dear Bootham (2022) Sinhala Subtitles)

 

සුපුරුදු විදිහට මේකත් දමිළ චිත්‍රපටයක් තමයි.

Prabhudheva-starrer My Dear Bootham's release date announced- Cinema express

2022 ජුලි මස 15 වෙනිදා සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹෙන මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂනය සිදු කර ඇත්තේ N. Ragavan මහතා විසින් වන අතර මෙහි තිර පිටපතත් එතුමා විසින්ම රචනා කොට ඇත.මේ වන විට  මීටරය තුල 6.6/10 ක්ද ගූගල් පරිශීලක මනාප තුල 90% ක ඉතා ඉහල අගයක් ගන්න මෙම චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. පැය 2 කුත් විනාඩි 4 ක් පුරාවට දමිල බසින් රසවාත් වී ඇති මෙම චිත්‍රපටය ලොකු පොඩි සැමටම හිනා වෙවී බලන්න පුලුවන් චිත්‍රපටයක් තමා මෙක.

මෙහි ප්‍රධාන නලුවා ලෙස අපි කවුරුත් දන්න ඉන්දියාවේ ඉන්න දක්ෂම නැටුම් ගුරුවරයෙක් වන ප්‍රභූ දේවා විසින් රඟ දක්වන අතර ප්‍රධාන නිලිය ලෙස Ramya Nambeeshan රංඟනයෙන් එකතු වෙනවා . ඒ වගේම මෙහි ලමා ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ නිතර අපේ ඇස් ගැටෙන පුංචි නලුවෙක් වන Ashwanth Ashokkumar රංඟනයෙන් දායක වෙනවා. ඊට අමතරව Imman Annachi , Suresh Menon , Master Param Guganesh , Samyuktha Shanmughan , Swaminathan වැනි තවත් රංඟන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංඟනයෙන් දායක වෙනවා.

My Dear Bootham Movie Review: A fun-filled kids film that needed more sensitivity- Cinema express

කතාව ගැන ටිකක් කියනවා නම් ,

මේ කතාව පාදක වෙන්නේ භූතයෙක් සහ පොඩි ලමයෙක් අතරයි , හරියට ඇලඩින්ගෙ පුදුම පහන වගේ හැබැයි මේ ඒක නෙමේ මෙක ඒකට වඩා ගොඩක් වෙනස්, ඉතිං කතාව ගැන මම මහලොකුවට කියන්න යන්නේ නෑ , අනිවාරෙන්ම බලන්න කියලා ඉල්ලනවා මොකද මේකේ , ආදරය කරුණාව , සිනහව මේ හැමදේම එකට මුසු වෙලා තියෙනවා.

Subtiltes By

අශේන් මදුරංග ( Cineru)

(N/A)

IMDb Rating 6.6 121 votes
My Dear Bootham (2022) Sinhala Subtitles | ” මගේ ආදරණීය භූතයා”..!! | සිංහල උපසිරැසි සමඟ
My Dear Bootham (2022) Sinhala Subtitles | ” මගේ ආදරණීය භූතයා”..!! | සිංහල උපසිරැසි සමඟ
My Dear Bootham (2022) Sinhala Subtitles | ” මගේ ආදරණීය භූතයා”..!! | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

N. Ragavan
Director

Cast

Similar titles

Rangula Ratnam (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thalavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghostbusters (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Minnal Murali (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Three Stooges (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Jazzman’s Blues (2022) Sinhala Subtitles |18+
12.12: The Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chief of Station (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dominique (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
It’s a Boy Girl Thing (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tomorrowland (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Greatest of All Time (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • Galpoththage Chamod Kavinda Gunasekara September 5, 2022 Reply

    me nama thiyena tv series ekak mata mathakai man podi kale shakthi tv eke giya musa kiyala kollek innawa dewiyo innawa lamai tikak innawa musath ekka eyalatath adimanasika bala labenawa eka harima asawen baluwe

  • dilruk September 6, 2022 Reply

    e fillm wala GB gana wadiy adu karannako download karann ba echchara date na ne apita

    • Cinesubz September 6, 2022 Reply

      480p 720p wala size aduyi ewagen ganna

Leave a Reply to Cinesubz Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published