Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02 480p
  • Player 02 720p
  • Player 03
Mythica: The Iron Crown (2016) With Sinhala Subtitles

Mythica: The Iron Crown (2016) With Sinhala Subtitles

Your rating: 0
5.5 2 votes
May. 14, 2016United States93 Min.
Mythica: The Iron Crown (2016) With Sinhala Subtitles | ඩාක්ස්පෝර් මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ෆිල්ම් එක ගැන පුංචි විස්තරයක් කරන්නම්. මේක රිලීස් වුනේ නම් 2016 මැයි 14 දිනයි. ඉතින් මේක මූළිකවම අයිති වෙන්නේ Action, Adventure, Fantasy කියන වර්ගවලටයි. මේ සිනමාපටය විනාඩි 93ක පමණ කාලයක් ධාවනය වෙනවා.‍ මේක IMDB අගයනම් ලැබිලා තියෙන්නේ 5.2ක් ඡන්ද 687කින්. මේකෙ අධ්‍යක්ෂක ගැන කිව්වොත් John Lyde. මේක ලියලා තියෙන්නේ Jason Faller. චරිත ගැන කිව්වොත් Melanie Stone, Adam Johnson, Jake Stormoen ටික දෙනා. මේක Arrowstorm Entertainment ආයතනය නිෂ්පාදනය කරලා තියනවා. මේක ඇමරිකානු චිත්‍රපටයක්. ලස්සන කතාවක් කියවලා බලලා ගන්න කියලා ආරධනා කරනවා.

ඉතින් කතාව ගැන කිව්වොත්, මේකෙදි වෙන්නේ මේ මිතිකාගේ කණ්ඩායමක් තියනවා. මෙයාගෙ මේ කණ්ඩායම ගෝජන් කියලා කෙනෙකුට තමයි අයිතිවෙන්නේ. මෙයාලා දෙයක් හොයනවා. ඒකට කියන්නෙ ඩාක්ස්පෝර් කියලා. මේ ඩාක්ස්පෝර් එක තියෙන්නෙ ක්‍රෑර අද්මිරාල් කෙනෙක්ගාව. අද්මිරාක් කිව්වට මෙයා ගෑනු කෙනෙක්. ඉතින් මෙයා වාහනේක තමා එකත් අරන් තව කුමරියෙකුත් අරන් එන්නේ. ඔය එන අතරේදි මිතිකා පාර මැද්දට පැනලා වාහනේ නවත්තනවා. ඊටපස්සෙ මෙයාව අල්ලගන්න කියලා අණ කරද්දි ලොකු වලියක් ගිහින් වැඩේ සෙට්ල් වෙනවා. ඔයා වෙද්දි සෝලොක් කියලා කෙනෙක් එනවා. ඔයාලා දන්නවනේ හැම ෆිල්ම් එකකම වගේ හතුරෙක් ඉන්නවනේ. මේකෙ හතුරා සෝලොක්. මෙයා එන්නෙත් ඩාක්ස්පෝර් එක ගන්න. ඇවිල්ලා ඉද්දි මළවුන් තුන්දෙනෙක් ගෙන්නනවා මෙයා. ඊටපස්සෙ ඔතනට ගෝජන් එනවා. ඇවිල්ලා මෙයාව මළවුන්ගේ ලෝකයට එක්කන් යනවා. ඊටපස්සේ මේකත් (ඩාක්ස්පෝර්) අරගෙන පන්සලකට යන්න තියෙන්නේ……………… අරගෙන ගිහින් එතන දෙවඟනක් ඉන්නවා. එතනදි සෝලොක් ගෝජන් මරලා ඔතනට එනවා. ඇවිල්ලා මේ සෝලොක් ගාව තමා අයන් ක්‍රවුන් එක තියෙන්නෙ. ඊටපස්සේ සෝලොක් මේ ඩාක්ස්පෝර් එක ගනියිද? මිතිකාට මොකක් වෙයිද? අයන් ක්‍රවුන් ‍එහෙම නැත්තම් යකඩ ඔටුන්නට මොකක් වෙයිද? කියලා බලන්න එන්න කියලා ආරාධනා කරනවා. කතාව මෙතනින් ඉවර කරනවා.

Subtiltes By

C. R. ජයලත් (Mr. Gentleman)
(Baiscopelk)
IMDb Rating 5.4 1,616 votes
Mythica: The Iron Crown (2016) With Sinhala Subtitles
Mythica: The Iron Crown (2016) With Sinhala Subtitles
Mythica: The Iron Crown (2016) With Sinhala Subtitles
Mythica: The Iron Crown (2016) With Sinhala Subtitles
Mythica: The Iron Crown (2016) With Sinhala Subtitles
Mythica: The Iron Crown (2016) With Sinhala Subtitles
Mythica: The Iron Crown (2016) With Sinhala Subtitles
Mythica: The Iron Crown (2016) With Sinhala Subtitles
Mythica: The Iron Crown (2016) With Sinhala Subtitles
Mythica: The Iron Crown (2016) With Sinhala Subtitles

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

John Lyde
Director

Cast

Kevin Sorbo isGojun Pye
Gojun Pye
Eve Mauro isAdmiral Borlund Hess
Admiral Borlund Hess
Nicola Posener isTeela / Ana-Sett
Teela / Ana-Sett
Kaza Marie Ayersman isZombie Concubine 01
Zombie Concubine 01

Similar titles

Wanted (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Looop Lapeta (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pacific Rim (2013)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Roundup (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hacksaw Ridge (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Flu (2013)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dabangg 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission Possible (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mad Max 2 (1981) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Mask of the Phantasm (1993)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bill Ted Face The Music (2020) Sinhala Subtitles
Meg 2: The Trench (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • Kusum Udawatta September 16, 2022 Reply

    අලුතින් දාපු Mythica Movies හතරම Download කර ගත නොහැකිය. කරුණාකර ගැටලුව විසදා දෙන්න.

    • Cinesubz September 16, 2022 Reply

      dan hari yaluwa

  • Shivantha September 16, 2022 Reply

    Lost 2004 Al season tika denna puluwanda

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published